:yes:අලුත් tv series එකක්

aiwi

Member
Jul 8, 2016
270
23
0
stranger-things.jpg

මේකේ නම stranger things

එකෙන්ම සුපිරිම කතාවක් තියෙන්නේ. අලුත්ම අලුත් series එකක් යන්නේ netflix එකේ.

කතාවත් ටිකක් කියන්නද ?:yes:
මෙහෙමයි seen එක :rolleyes:
කොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. අවරුදු 12 විතර. පට්ටම බොක්කවල් ටිකක්. සෙට් එක එකෙක්ගේ ගෙදර පාඩම් කරලා යද්දී ටිකක්
රෑ වෙනවා. ඔක්කම තමන්ගේ ගෙදර ගියත් එක්කෙනෙක්ට යන්න වෙන්නේ නෑ. මෑන් අතුරුදන් වෙනවා,
මූනව වෙනවා කියලද උඹල හිතන්නේ.??

පස්සේ පොලිසියෙන් එහෙම හොයනවා. no clue. ඉතින් යාලුවෝ 3 න් දෙන යනවා හොයන්ඩ රෑ මැද්දේ ගන කැලේට. යාලුවනම්
හම්බවෙන්නේ නැ. but හම්බෙනවා කෙල්ලෙක්:D:D. ඔව් බන් කෙල්ලෙක් තමා.

පොඩි එක්කෙනෙක් හොඳේ අරුන්ගේ වයසේම වගේ. ඉතින් මේ සෙට් එක එකතු වෙලා නැති උන කොල්ලව හොයන එක තමා කතාව

මම මේ කිව්වේ නිකම්ම පොස්ට් එක danda බැරි නිසයි . මේක ඇත්ටටම සුපිරි බන් මම එක දිගට මුළු series එකම beluwa. එපි
8 තියෙන්නේ.
මම මේකේ තියන interisting point ටිකක් දාන්නම්

අතුරුදන් උන කොල්ලෙක්
මේ ලෝකෙට අමතරව තවත් එක අඳුරු ලෝකයක්
සුපිරි බුද්දිමත් යාලුවෝ සෙට් එකක්
කැලේකීන් හම්බුන අධි මානසික හැකියාවක් තියන කෙල්ලෙක්
තමන්ගේ ලමයව හොයාගන්න ලෝකයක් එක්ක පොර බදන අම්ම කෙනෙක්
වැරදුන පර්යේක්ෂණයක්
ඉතා බලගතු රාජ්‍ය ආයතනයක්
එක් අඳුරු ලෝකයකින් එන භයානක රාක්ෂයෙක්.

බාගෙන බලපල්ලා. නැත්තම් අන්තිමට මට කියන්ඩ වෙන්නේ

මෙච්චර දේවල් තිබිලත් බලන්ඩ පින නැති එවන් සෙට් එකක් කියල තමා:D,
 
Sep 4, 2015
3,212
269
0
Thanks machan !!!! Aniwa banawa..:cool:
බම්ප් එකක් දාන්නවත් එක පකයෙක් නෑනේ.:angry:
 
Last edited:

aiwi

Member
Jul 8, 2016
270
23
0
sirawatama bn. 100 hemadama ekama seen eka. meke podi un hitiyata pattama patta. mama poddakwat skip nokara balapu ekak.
 

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නෙට්ෆ්ලික්ස් උන්ගෙ හොද සිරිස් එනව.නාකෝර්ස් කියල එකක් ආව.කොලොම්බියාවෙ හිටපු ලොකුම ඩ්‍රග් ඩීලර් ගෙ කතාව.මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ ඒකත් පට්ට.මේකත් බලන්න ඕන.ජයවේවා.
     
    Last edited:

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    අනිවා මචෝ .. netflix original කියල තියන එව්වා පට්ට. daredrvil බැලුව . maxxa daredevil ට පස්සේ එන්නේ මම හිතන්නේ the
    punisher . ආවොත් බඩු බනිස් :lol::lol: