කවුරු හරි ඉන්නවද ලගදි GNS3 install කරපු කෙනෙක්. මං තිබුන win7 64bit එකත් remove කරල win8.1 64bit install කලා OS එකේ අවුලක්ද කියල sure නැති නිසා. ඒත් මේ Microsoft Universal C Runtime issue එකක් එනවා බන් setup එක පටන්ගද්දිම
"Installation cannot continue because Microsoft Universal C Runtime is not installed."
ඊට පස්සේ මේ update එක දාන්න direct කරනවා. ඒත් මේ update එකක්වත් install වෙන්නේ නැනේ.
https://support.microsoft.com/en-in/kb/2999226
ඔය පල්ලෙහා තියෙනවා වගේ msg එකක් එනවා
මොකක්හරි දන්න solution එකක් තියෙනවද මේකට
Net එකෙත් බැලුවා. හරිහමන් solution එකක් හම්බුනේ නැහැ

Last edited: