අපි_කිච_උනාද මන්ද
හත්තිලව්වයි....!
මේ බලහල්ලකො...
"යාපනේ සිසුන්ට පහර දීම හෙලා දකිමු"
නෙවෙයි....
යාපනේ සිසුන්ට පහර දීම හේතුවෙන්
"ජාතිවාදය ඇවිස්සීම හෙලා දකිමු". ලු...!
.......................
කැම්පස් එකේ උඹලට
තමන්ගෙම කියල මොලයක් තියනව නං
ටිකක් හිතල බලපල්ල....
"මුන්ටද අපි කඩේ යන්නෙ..?
ඇයි අපි මුන්ට කඩේ යන්නෙ...?" කියල..!



මේ බලහල්ලකො...
"යාපනේ සිසුන්ට පහර දීම හෙලා දකිමු"
නෙවෙයි....
යාපනේ සිසුන්ට පහර දීම හේතුවෙන්
"ජාතිවාදය ඇවිස්සීම හෙලා දකිමු". ලු...!
.......................
කැම්පස් එකේ උඹලට
තමන්ගෙම කියල මොලයක් තියනව නං
ටිකක් හිතල බලපල්ල....
"මුන්ටද අපි කඩේ යන්නෙ..?
ඇයි අපි මුන්ට කඩේ යන්නෙ...?" කියල..!






