හිමි නමක් සහ චීවර දාරින් වෙන්කර හදුනාගනිම
හිමි නමක් භාවනා කරයි.චීවර ධාරීන් භාවනා නොකරයි
හිමිනමක්නම් බෞද්ධයන්ට මෙන්ම අබෞද්ධයන්ටත් ධර්ම පචාර කරයි.චීවර දාරීන් බෞද්ධයන්ට පමනක් බණ කියයි
හිමි නමක් මුදල් පරිහරනය පිලිකුල් කරයි.චීවර දාරීන් මුදල් පරිහරනය කරයි
හිමි නමක් නම් පයින් වැඩම කරයි.චීවරදාරීන් වාහන භාවිතා කරයි
හිමි නමක් නිරතුරුවම පිඩු සිගා දානය සොයා ගනී.චීවර දාරින් පිඩු සිගා වැඩිම සෝබනයට කලාතුරකින් කරයි
හිමි නමක් ජාතිවාදයක් නැත.චීවරදාරින්ට ජාතියක් වර්ගයක් ඇත
හිමි නමක්ට ගෑනු නැත.හස්ත මෝචනය නොකරයි.චීවර දාරින්ට ගැනු ඇත.අතේ ගහයි
හිමිනමක් අනිත් අයට අපහාස නොකරයි.පරුෂ වචන නොකියයි.චීවරදාරින් අනුන්නට අපහාස කරයි. පරුෂ වචන කියයි.
හිමි නමක් රාතිරී ආහර නොගනී.චීවර දාරින් තුන්වේලම කනවා.
හිමිනමක් දේශපාලනය නොකරයි.චීවරදාරින් දේශපාලනය කරයි
හිමි නමක් රැකියා නොකරයි.නිදහස්ව සිටී.චීවර දාරින් ජොබ්ස් කරයි.
හිමිවරු කැම්පස් නොයයි.චීවරදාරින් කැම්පස් වල උපාධි එකතු කරයි.
හිමි නමකට බිස්නස් නැත.චීවරදාරින්ට බිස්නස් ව්‍යාපාර ඇත.

.. islam is not a religion .