එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift
මුලින්ම මේක සිහියෙ තියා ගනිල්ලා. උඹලට මතක ඇති බුදු හාමුදුරුවන්ට වැඩ පෙන්නන්න වතුර උඩින් ඇවිදපු බුවෙක් ගෙ කතාව. බුදු හාමුදුරුවො වදාළේ ඒ බලය තොටියගෙ ගාස්තුව තරම් වත් වටින්නෙ නෑ කියලයි. මේ shapeshift කියන්නෙ ඊටත් වඩා නොවටින වැඩක්. ඒත් ඒකත් කරල කියහංකෝ. පහල එක කොටලා බලාපල්ලා .
http://www.inquisitr.com/3084347/ou...-is-a-shape-shifting-reptilian-hybrid-satire/
මේ shape-shifting කියන්නෙ මන්ත්‍ර විද්‍යාවේ එන අමු කටු වැඩක්. අවුරුදු ගාණක් එකම මන්තරේ පුළුවන් හැම වෙලේම කියව කියව ඉන්න ඕනා. එහෙම කරලත් අවුරුදු ගාණක් (සමහර විට අවුරුදු 10 හෝ ඊටත් එහා) ගිහින් ප්‍රතිපල ලැබෙන වැඩක්. ඒ ලැබෙන දේත් වටින්නෙ නෑ. ඒක ගැන දන්න නිසාම අපේ මන්තර වැඩ්ඩො කවමදාක්වත් මේ වැඩේ තමන්ගෙ ඇඟට කළේ නෑ. කළේ මැරුණු ශරීර වලට. විශේෂිත "පිල්ලු" වර්ග මේ ගණයට වැටෙනවා.
දැන් සීන් එක මේකයි. එලීසාට මන්තර මතුරලා shape-shifting කරන්න පුළුවන්. එතකොට විද්‍යාත්මකයි.
හැබැයි අපේ වෙද මහත්තයෙක් දෙහි කපලා නූලක් හෝ මැසිමක් දාල ලෙඩෙක් සුව කරන්න හදනකොට ඒක අවිද්‍යාත්මකයි අවිද්‍යානුකූලයි.
මොකක්ද බං එතකොට ඔය අහවල් විද්‍යාව කියන්නේ ? අමු ප්‍රෝඩාවක්ද ?