GTA V සිංහලෙන්_දෙක_ආවෝ - Walkthrough Episode 2

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    GTA V සිංහලෙන්_දෙක_ආවෝ - Walkthrough Episode 2

    මෙන්න දෙවෙනි ඇපිසෝඩ් එක දැම්මෝ...

    කලින් episode එකට වගේම මේකටත් ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙනවා. කලින් කියපු වැරදි අඩුපාඩු ගොඩක් අඩුකරන් තමා මේ video එක කලේ. අපි හිතනවා මේක කලින් එකටත් වඩා සාර්තක වෙයි කියලා. එහෙනන් වෙනදා වගේම video එක බලලා අඩුපාඩු මොනවද කියලා අපිට පොඩ්ඩක් කියන්න. video එක හොදයිනන් පොඩි like එකක් දාලා යන්න අමතක කරන්න එපා... ;)
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    lankawe gaming epa wenwa bn. බේතකට game ghna ekek na hoyaganna. Game gahana ekath gahanne clash of clans. මොන සුත්තක්ද? Athi magulakuth na. Ekta gta v maxxa game eka

    Keep up the good work
     
    Last edited:

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    bump karapu okkotama thnx machanla.

    lankawe gaming epa wenwa bn. බේතකට game ghna ekek na hoyaganna. Game gahana ekath gahanne clash of clans. මොන සුත්තක්ද? Athi magulakuth na. Ekta gta v maxxa game eka

    Keep up the good work

    ඔව් බන් ඒකමයි මන් මේ වීඩියෝ හදන්න ගත්තේ. එතකොටවත් මගෙ එව බලලා මෙ මොන හු*****ද කියලා එපාවෙලා ගේම් ගහන්ඩවත් ගනිනේ බන් :D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    bump karapu okkotama thnx machanla.

    ඔව් බන් ඒකමයි මන් මේ වීඩියෝ හදන්න ගත්තේ. එතකොටවත් මගෙ එව බලලා මෙ මොන හු*****ද කියලා එපාවෙලා ගේම් ගහන්ඩවත් ගනිනේ බන් :D

    ube videos baluwma gta v epa wena widihata bn uba hdla tynne? Ube video eka blnna data na:(
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ වීඩියෝ එක කලින් එකට වඩා හොදට කරලා තියෙනවා. මම හිතනවා අර මැද හරියේ දාල තියෙන සින්දුව / ඩාන්ස් එක නොදැම්මා නම් හොදයි කියල. මොකද ඒක ගේම් එකට සම්භන්දයක් නැති නිසා.
    keep up the good work !!!
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ube videos baluwma gta v epa wena widihata bn uba hdla tynne? Ube video eka blnna data na:(

    GTA එපා වෙන්ඩ නෙමෙයි බන් වීඩියෝ බලන එක එපා වෙන්ඩ. :D:D

    මේ වීඩියෝ එක කලින් එකට වඩා හොදට කරලා තියෙනවා. මම හිතනවා අර මැද හරියේ දාල තියෙන සින්දුව / ඩාන්ස් එක නොදැම්මා නම් හොදයි කියල. මොකද ඒක ගේම් එකට සම්භන්දයක් නැති නිසා.
    keep up the good work !!!

    ela. thank you machan..
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    resolution?
    Ram ddr3?
    Mama recommend krnne core 2 quad ekak aduwata hoya ganin 4-5k
    Thawa 4gb ram ekak ghpn
    750 or 750ti ekak ghpn
    Performance 2x/3x විතර වැඩි වෙයි......

    Sell ur old vga and core 2 duo to earn extra cash.....

    He'll most probably have to sell his motherboard too. And sometimes a core 2 quad can bottleneck a 750ti