සත්පුරුෂ වාසය වැරදවීම - නිර සතුන් ගිය මඟ ඔස

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සත්පුරුෂ වාසය වැරදවීම - නිර සතුන් ගිය මඟ ඔස

රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!






ඇවැසිනම් වැඩි විස්තර මෙම තැනට මතු දවසක එක් කෙරේ: http://www.trekmentor.com/si/content/book/592

Skylark
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ලිපියට යම් පමණක විස්තර එක් කර ඇත. මතුවට තවත් විස්තර එක් කෙරේ.

අසත්පුරුෂ වාසයට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
http://www.trekmentor.com/si/content/book/592


Skylark
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මොකක්ද බන් මේ සීන් එක.
අයි බන් මේ උඹල අර හාමුදුරුවන්ට නිතරම අගරු කරලා මෙහෙම ත්‍රඩ් දාන්නේ.
දර්මෙට ඔච්චර ආස නම් ගෞරව කරනවා නම් මිනිස්සුන්ට බුදුදහමේ අපහැදිලි තැන් අවබෝද කරගන්න දුෂ්කර තැන් පැහැදිලි කරලා දියල්ලකෝ,
NGO කාරයෝ වගේ එක එක්කෙනාගේ වැරදි කියවා කියවා යන්නේ:confused::confused:
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මොකක්ද බන් මේ සීන් එක.
අයි බන් මේ උඹල අර හාමුදුරුවන්ට නිතරම අගරු කරලා මෙහෙම ත්‍රඩ් දාන්නේ.
දර්මෙට ඔච්චර ආස නම් ගෞරව කරනවා නම් මිනිස්සුන්ට බුදුදහමේ අපහැදිලි තැන් අවබෝද කරගන්න දුෂ්කර තැන් පැහැදිලි කරලා දියල්ලකෝ,
NGO කාරයෝ වගේ එක එක්කෙනාගේ වැරදි කියවා කියවා යන්නේ:confused::confused:

පින්වත් Thoppi_Chaminda,

සමහරක් NGO කාරයෝ එක එක්කෙනාගේ නැති වැරදි කියව කියවා යනවා මෙන්
රාජගිරියේ අරියඥාණ හිමියන් බුදුරජානනන් වහන්සේගෙයි, ධර්මයෙයි, සංඝයාගෙයි නැති වැරදි කියව කියවා යනවානේ. ධර්මයට ගෞරව කරනවානම් මිනිසුන්ට බුදු දහමේ අපැහැදිලි තැන් අවබෝධ කරගන්න දුෂ්කර තැන් පැහැදිලි කරලා දෙන්නේ නැතිව බුදු හාමුදුරුවන්ටයි, ධර්මයටයි, සංඝයාටයි අගරු කර කර මොනවා බලාපොරොත්තු වෙනවාද මන්දා.

යම් කෙනෙක් බුදු හාමුදුරුවන්ටයි, ධර්මයටයි, සංඝයාටයි අගෞරව කර කර යන විට ඒක වලක්වන්න ක්‍රියා නොකරන පුද්ගලයින් තමන් ගිහි හෝ පැවිදි බුද්ධ ශ්‍රාවකයින් යැයි කියා කියා හිටියත් ඉන්නේ නැහැ වාගේ. එවන් බුද්ධ ශ්‍රාවකයින් ඇවිදින මළ කඳන් හා සමානයි.

රාජගිරියේ අරියඥාණ හිමි සිල්වත් භික්ෂූන්ට ප්‍රසිද්ධියේ අභූතයෙන් දොස් තැබීම:
http://www.trekmentor.com/si/content/book/621

Skylark
 
Last edited:

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    තොප්පි චමන්ද.... මේකට තමයි කියන්නේ බල්ලට කිව්වාම බලු වල්ගේට කියනවා කියල.
    එන්ජීඕ කාරයෝවගේ හාමුදුරුවන්ගේ වැරදි කිය කිය යන්නේ ඇයිකියලා උබ ස්කය්ගෙන් ඇහුවාම , ස්කයිලාක් කියනවා අරියඥාන හාමුදුරුවෝ ,හමුදුරුවන්ගේ වැරදිකියවනවාලු

    මම පෙන්නන්නද ස්කයිලාක්ට එරෙහිව ස්කයිලාක්....
    (මේ තියෙන්නේ මෙයා නිතර උපුටා දක්වන පාටයක්. ඒක ඔතනට ගැලපෙනාවනේද? )



    මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.
     
    Last edited: