VIAGRA ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    VIAGRA ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු.....

    [FONT=&quot]VIAGRA [/FONT][FONT=&quot]ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු.....[/FONT]




    2.jpg

    ‘[FONT=&quot]ව්‍යාඝ‍්‍රා[/FONT]’ [FONT=&quot]ආයෙත් කරළියට ආවේ ජෝන් අංකල් නිසයි. ඒ නිසා ව්‍යාඝ‍්‍රා ගැනත් ලියන්න හිතුවා... මීට කලිනුත් කීප දෙනෙක් ව්‍යාඝ‍්‍රා ගැන [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] දාල තියෙනව දැක්ක.... ඒ හින්ද මේක [/FONT][FONT=&quot]repost[/FONT][FONT=&quot] කියල හිතන්න එපා.... මේක ලිංගික ගැටලූ පිළිබද විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතාගේ ලිපියක් ඇසුරින් සකස් කරපු එකක් නිසා කියවන එක වැදගත් වේවි....[/FONT]

    [FONT=&quot]ව්‍යාඝ‍්‍රා කියන්නේ ලිංගික උත්තේජනය වැඩි කරන ඖෂධයක්.... මේ වගේ ලිංගික උත්තේජන ඖෂධ ඕන තරම් විකුණන්න තිබුණත් වඩාත් ජනපි‍්‍රය වී ඇත්තේ ව්‍යාඝ‍්‍රායි. ලංකාවේ [/FONT]2015[FONT=&quot] අවුරුද්දේ මෙවැනි කාම උත්තේජක පෙති මිලියන [/FONT]20[FONT=&quot] ක් විකිණිල තියෙනවා කියල කියන්නේ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය යි. ඉතිං කාම උත්තේජනය සදහා ලංකාවේ පිරිමින්ගේ උනන්දුව ඒකෙන්ම පේනවා...[/FONT]

    [FONT=&quot]ගොඩක් දේවල් ලෝකෙ හොයාගෙන තියෙන්නේ අහම්බෙන් වගේ ව්‍යාඝ‍්‍රාත් හොයාගෙන තියෙන්නේ අහම්බෙන්.... [/FONT][FONT=&quot]Low blood [FONT=&quot]pressure[/FONT][/FONT][FONT=&quot] අයට දෙන ඖෂධයක් ලෙස [/FONT][FONT=&quot]සිල්ඩෙන්ෆිල්[/FONT] [FONT=&quot]කියන ඖෂධය සැලකිය යුතු ප‍්‍රමාණයක් ජනතාව අතර බෙදා හැරල තියෙනවා.... හැබැයි බලාපොරොත්තු වුණු [/FONT][FONT=&quot]result[/FONT][FONT=&quot] එක නැති නිසා ආයෙත් ඒවා [/FONT][FONT=&quot]re[FONT=&quot]turn[/FONT][/FONT][FONT=&quot] කරන්න යැයි අදාල ආයතනය ඉල්ලා සිටියත් මෙන්න බොලේ ඖෂධය [/FONT][FONT=&quot]return[/FONT][FONT=&quot] කරන්න ගොඩක් අය අදිමදි කරනවලූ.... [/FONT][FONT=&quot]return[/FONT][FONT=&quot] කරන්න අදිමදි කරනව විතරක් නෙවෙයි ඒ ඖෂධය ගොඩක් අය පාවිච්චිත් කරනවලූ.... ඉතිං පර්යේෂණ කණ්ඩායම බැලූව මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා.... රහස් හෙලිවුණා.... ලිංගික බෙලහීනතාවය තියෙන අය තමන්ගේ ලිංගික ශක්තිය වැඩිකරන්න මේක පාවිච්චි කරනවා.... ඉතිං පර්යේෂණ කණ්ඩායම තවදුරටත් පර්යේෂණ කරන කොට එළිවෙනවා සිල්ඩෙන්ෆිල් පුරුෂ ලිංගයේ මෘදු පේශීන් ප‍්‍රසාරණය කොට ඒවයේ තියෙන රුධිර නාලවලට රුධිරය ගලා එන වේගය වැඩි කරන බව.... විද්දේ පඳුරට වුණත් වැදුනේ හාවාට.... [/FONT]

    [FONT=&quot]ඉතිං [/FONT]1996[FONT=&quot] වර්ෂයේ මේ සිල්ඩෙන්ෆිල් වලට [/FONT][FONT=&quot]ව්‍යාඝ‍්‍රා[/FONT] [FONT=&quot]නමින් බලපත‍්‍රය නිකුත් කරනවා වගේම[/FONT], 1998[FONT=&quot] වර්ෂයේ සිට වෛද්‍යවරුන් ලිංගික බෙලහීනතාවය සඳහා ව්‍යාඝ‍්‍රා නිර්දේශ කරන්න පටන් ගන්නවා. අද වන විට අඩු මිලට වැඩියෙන්ම ලෝකෙ විකිණෙන කාම උද්දීපන ඖෂධය ව්‍යාඝ‍්‍රා ලූ.[/FONT]

    [FONT=&quot]ව්‍යාඝ‍්‍රා සොයා ගන්න ඉස්සරවෙලා පුරුෂ ලිංගය ප‍්‍රාණවත් කරන්න ලිගුවට එන්නතක් විදල තියෙනවා... සමහර වෙලාවට ඔපරේෂන් එකකින් උපකරණයක් ලිගුව සෘජුව තැබීමට ලිගුවට ඇතුල් කරල තියෙනවා... මේ ක‍්‍රම දෙකම ගොඩක් වේදනාකාරි වගේම හැම වෙලාවකම ලිගුව සෘජුව තැබීමට හේතුවක් වුණු නිසා අසාර්ථක ක‍්‍රම වෙලා තිබුණා.... [/FONT]

    [FONT=&quot]මීට අමතරව[/FONT], [FONT=&quot]අප‍්‍රිකානු යොහිම්බි ගහේ යුෂ ඇසුරින් නිපදවූ ඖෂධ මෙන්ම චීනයේ රතු ජින්සෙන් නම් පාරම්පරික ඖෂධයේ යුෂ ඇසුරින් තැනූ ඖෂධ වර්ගද පාවිච්චර කරල තියෙනවා... මේ හැම එකකටම වඩා [/FONT]‘[FONT=&quot]ව්‍යාඝ‍්‍රා[/FONT]’ [FONT=&quot]ලෝකය පුරා අතිශයින් ජනපි‍්‍රයයි....[/FONT]

    [FONT=&quot]ලිංගික උද්දීපන ඖෂධ ප‍්‍රධාන කොටස් [/FONT]03[FONT=&quot] කට බෙදනවා...[/FONT]

    01. [FONT=&quot]සිල්ඩෙන්ෆිල් :[/FONT][FONT=&quot] ශරීර ගත වී පැය බාගයකට පමණ පසු කි‍්‍රයාකාරිත්වය ආරම්භ වෙනවා.... පැය [/FONT]12[FONT=&quot] ක පමණ කාලයක් කි‍්‍රයාකාරියි... [/FONT][FONT=&quot]side effect[/FONT][FONT=&quot] වෙන්නේ ඔලූවේ කැක්කුම[/FONT], [FONT=&quot]ඇස් නිලංකාර වීම[/FONT], [FONT=&quot]නාසය හිරවීම[/FONT], [FONT=&quot]අම්ල පිත්තය ඇති වීම.[/FONT]

    02. [FONT=&quot]ටාඩෙනිෆිල් :[/FONT][FONT=&quot] පැය [/FONT]48[FONT=&quot] සිට පැය [/FONT]72[FONT=&quot] ක් දක්වා කාලයක් කි‍්‍රයාකාරියි... මස් පිඩු වේදනා හා කොන්දේ කැක්කුම [/FONT][FONT=&quot]side effect[/FONT][FONT=&quot] විදියට දැක්වෙනවා.[/FONT]

    03. [FONT=&quot]වාඩෙනෆිල් :[/FONT][FONT=&quot] යම් අයෙකුට සිල්ඩෙන්ෆිල් [/FONT][FONT=&quot]answer[/FONT][FONT=&quot] නොකරනවා නම් මේක දෙනවලූ... [/FONT][FONT=&quot]side effect [/FONT][FONT=&quot]සිල්ඩෙන්ෆිල් වල වගේමයි.[/FONT]

    [FONT=&quot]ව්‍යාඝ‍්‍රා ගැන දැනගත යුතුම කරුණු :[/FONT]

    [FONT=&quot]කායික එක්වීමක් යනු ගැහැනිය හා පිරිමියා එකට එක්කොට බැඳ තබන දම්වැලකි. ලිංගික එක්වීමක ශක්තිය ගැබ් වනුයේ ශරීරයේ ශක්තිය පමණක් යැයි පැවැසීම බොරුවක්.... එහි සුවයට මුල පුරනුයේ සිතිවිලිය. එය මනස මූලික කොටගත් සොඳුරු ගනුදෙනුවකි. ඉතිං කාම උද්දීපන ඖෂධ යනු කය ඉලක්ක කරගත් දෙයක් මිසක මනස ඉලක්ක කරගත් දෙයක් නොවේ... ඒ නිසා මෙවැනි ඖෂධ ගැනීමේ දී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා... [/FONT]

    [FONT=&quot]සමහර විට ඇතැම් අය ව්‍යාඝ‍්‍රා [/FONT][FONT=&quot]over dosage[/FONT][FONT=&quot] අරගෙන ඉල්ලන් පරිප්පු කෑ අවස්ථා ඕන තරම් තියෙනවා.....[/FONT]

    [FONT=&quot]එක්තරා ඇමැතිවරයකු තහනම් ගහක ගෙඩි රස විඳින්නට ගොස් තිබුණේ වාජීකරණ ඖෂධද රැගෙනය. තරුණ රූමතියට මොහු වයසින් මහලූ වුවත් ගතේ තිරිහන් බව පෙන්වන්නට ඔහු අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ව්‍යාඝ‍්‍රා පෙති ගිල දැමුවේය. ආවසනයේදී හොර රහසේ විඳින්නට ගිය පෙම් සුව නතර වූයේ රෝහලිනි. [/FONT]

    2007[FONT=&quot] අවුරුද්දේ මීගමුව රෝහලේ හයවැනි මහලින් බිමට තල්ලූ කොට ඝාතනයට ලක්වූ තරුණියගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් එම රෝහලේම වෛද්‍යවරයාද ව්‍යාඝ‍්‍රා භාවිත කොට ඇති බව හෙළි වී ඇත.[/FONT]

    [FONT=&quot]ඇමෙරිකානු සුප‍්‍රසිද්ධ බාස්කට් බෝල් ක‍්‍රීඩක ලමර් ඔඩොම් ගණිකාවකට තම පුරුෂ ශක්තිය පෙන්වන්නට ගොස් තිබුණේ ව්‍යාඝ‍්‍රා පෙති පහක් ගිල දැමීමෙන් පසුවය. ලිංගික සුවය කෙසේ වෙතත් ක්ලාන්තවී සිහි නැතිව වැටුණු ලමර්ට සිහිය පැමිණියේ දින පහකට පසු රෝහලේදීය.[/FONT]

    [FONT=&quot]ලිංගික අප‍්‍රාණිකත්වයට හේතු සාධක බොහෝ තිබිය හැකිය. කායික එක්වීමකදී ලිංගික අප‍්‍රාණවත් වීම ඇති වූ පමණින් එයට එකම පිළියම ව්‍යාඝ‍්‍රා යැයි සිතන්නේ නම් ඒ වගේ මෝඩකමක් තවත් නැත.... ලිංගික එක්වීම මානසිකව සිදු කෙරෙන ගනුදෙනුවක් නිසාම ලිංගික අප‍්‍රාණිකත්වයටද මානසික හේතූන් බලපෑම් කරයි.... මානසික හේතූන්වලට පිළියම් නොසොයා හිතුමනාපයට ව්‍යාඝ‍්‍රා ගැනීමෙන් සිදුවනුයේ තමන් තව තවත් කරදරයට පත් වීම පමණි.[/FONT]

    [FONT=&quot]ව්‍යාඝ‍්‍රා යනු ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට දෙන ඖෂධ වර්ගයක් බව ඇත්ත වුවත් වෛද්‍ය උපදේශයන්ගෙන් තොරව ව්‍යාඝ‍්‍රා මාරාන්තික විය හැකිය.... ඒ කෙසේ වුවද ව්‍යාඝ‍්‍රා ශරීරගත වීමෙන් සිදුවන මරණ සඳහා සෘජු හේතුව ව්‍යාඝ‍්‍රා නොවන බව සොයාගෙන ඇත.... බොහෝ විට එම මරණයට හේතුව හෘදයාබාධයකි.[/FONT][FONT=&quot]බර්ලින් සහ ජපානයේ ආශි‍්‍රතව සිදුකළ පර්යේෂණවලින් ඔප්පු වී ඇත්තේ ලිංගිකව එක්වෙමින් සිටියදීම සිදු වූ මරණවලින් ව්‍යාඝ‍්‍රා භාවිතා කර සිටි අය ඉදල තියෙන්නේ [/FONT]1%[FONT=&quot]ක් පමණ සුලූ ප‍්‍රමාණයක් බවයි.... හැබැයි ඒ [/FONT]1%[FONT=&quot] න් [/FONT]75%[FONT=&quot] ක් ම අනියම් ලිංගික සබඳතා නිසා සිදු වූ මරණයි. ඊට හේතුව වී ඇත්තේ අනියම් ලිංගික එක්වීමකදී බිය සැක කුතුහලය ආදී සියල්ලක්ම ඕනෑවටත් වැඩිය පවතින නිසා තරමක් පීඩනයකින් සිටීමයි. [/FONT]

    [FONT=&quot]ව්‍යාඝ‍්‍රා ගැනීමෙන් පස්සේ පෙනීමේ දුර්වලතා[/FONT], [FONT=&quot]කන ඇසීම අඩුවීම[/FONT], [FONT=&quot]ලිංගේන්ද්‍රය පැය කිහිපයක් ප‍්‍රාණවත්ව තිබීම[/FONT], [FONT=&quot]අධික කරකැවිල්ල[/FONT], [FONT=&quot]ක්ලාන්ත ගතිය[/FONT], [FONT=&quot]පපුවේ වේදනාව[/FONT], [FONT=&quot]හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඇත්නම් වහාම වෛද්‍යවරයකු මුණගැසිය යුතුමය.[/FONT]

    [FONT=&quot]ලිංගික අප‍්‍රාණිකත්වය නොමැති වුවත් හිතුමනාපයට ව්‍යාඝ‍්‍රා ගැනීමට හුරු වූ අයට සදාකාලිකව ලිංගිකව ප‍්‍රාණවත් වීමට නොහැකි බවත් වෛද්‍ය පරීක්ෂණවලින් හෙලිවෙලා තියෙනවා හොඳේ.... පරෙස්සමෙන්....[/FONT]
     
    Last edited: