15 හැවිරිදි දියණියගේ පෙම්වතා නිවසේ කාමරේ(Full Story

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
15 හැවිරිදි දියණියගේ පෙම්වතා නිවසේ කාමරේ(Full Story

15 හැවිරිදි දියණියගේ පෙම්වතා
නිවසේ කාමරේ ඇඳ යටින් මතුවේ
man-hiding-under-bed.jpg

මව සහ බාල සොයුර සොයුරියන් නිවසේ සිටි අවස්ථාවක රහසේම පෙම්වතා නිවසට ගෙන්වාගෙන කාමරයේ සඟවාගෙන ඔහු සමග රාත‍්‍රිය ගත කරන්නට පුරුදුවූ දියණියක සම්බන්ධ පැමිණිල්ලක් පසුගියදා වීරකැටිය පොලිසියෙන් වාර්තා වුණා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
මේ කියන පෙම්වතියට වයස 15 කි. ඇගේ පෙම්වතාට වයස 20කි. වීරකැටිය ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතියට ඔහු මුණගැසී ඇත්තේ වළස්මුල්ල ප‍්‍රදේශයේ ටියුෂන් පන්තියකට යන
අතරවාරයේය. වලස්මුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පෙම්වතා දෙවැනිවර උසස්පෙළට පෙනී සිටීමට අපේක්ෂාවෙන් ටියුෂන් යන තරුණයෙකි.
ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ගොඩනැගී ඇත්තේ කලෙක පටන්ය.තමා දන්නා කියන පිරිමි යහළුවන් නිවසේ අයට හඳුන්වාදී ඔවුන් මිතුරන් ලෙස ආශ‍්‍රය කරන සමාජශීලී දැරියකවූ මෙම සිසුවිය මේ කියන පෙම්වතාද නිවසේ අයට මිතුරෙකු ලෙස හඳුන්වා දී තිබී ඇත. ඔහු අවස්ථා දෙක තුනකදීම ‘නෝට්ස් ඉල්ලන් යන්න ආවේ’ කියමින් ඇය මුණගැසෙන්නට විවේක දිනවල පැමිණ තිබෙන අතර ඔහු ගැන නිවැසියන්ට සැකයක් තිබී නැත.
මෙම නිවසේ පියා කාර්ය බහුල අයෙකු වූ අතර

නිතරම නිවසින් පිටත රාජකාරී වලට යන අයෙකි. මෙම දියණියට බාල අවුරුදු 7 සොයුරෙකුත් මාස 10 ක් වන බිළිඳු සොයුරියකත් සිටින අතර කුඩා දරුවන්ගේ වැඩ නිසා මව නිතරම කාර්ය බහුලව සිටී. මේ කියන වැඩිමහල් දියණිය ටියුෂන් යන බව කියමින් තමන්ට රිසිසේ පෙම්වතා සමග රෝන්දේ යන්නට පටන්ගෙන බොහෝ කල්ය.:rolleyes:
ඔවුන් දෙදෙනා නිරන්තරයෙන්ම මුණගැසීමේ උවමනාව එන්න එන්නම වැඩිවූ කල පෙම්වතිය යෝජනා කර ඇත්තේ ‘ඇයි අපි පිටදි හමුවෙන්නෙ ඔයා අපේ කාමරෙට එන්න මං ගැන බලන්න මෙහේ කෙනෙක් නෑ‘ ලෙසිනි.:sorry:
ඇගේ යෝජනාවට එකඟවී ටික දිනකින්ම රෑ ජාමයේ ජනේලයෙන් පැන කාමරයට රිංගීමේ කුතුහලය මුසු රසය අත්විඳින්නට පෙම්වතා පියවර ගෙන තිබුණ අතර දින දෙක තුනක්ම වැඬේ හරි ගිය නිසා එය පුරුද්දක් ලෙස කරගෙන ගොස් තිබුණි. රෑ ජාමයේ කාමරයට රිංගන පෙම්වතා පෙම්වතිය සමග අඹුසැමියන් ලෙස හැසිරී පසුව උදේ පාන්දර අනෙක් අය අවදිවන්නට පෙර කාමරයෙන් පැනයාම සිරිත විය.
මේ අතර පසුගිය දිනෙක පෙම්වතියගේ පියා රාත‍්‍රී කාලයේ මගුල් උත්සවයකට සහභාගීවී සිටි අවස්ථාවක පෙම්වතා මෙම නිවසට එන්න උත්සාහ කර ඇයට ඇමතුමක් දී තිබේ. ඇය පවසා ඇත්තේ ‘අද නම් තාත්තා රෑ වෙනවා ඔයා ජනේලෙන් නෙමෙයි දොරෙන්ම ඇතුළට එන්න මං අම්මා එහාට වෙනකං ඉඳල ඇතුළට ගන්නම්‘ ලෙසිනි.:shocked:
ඒ කියූ අයුරින්ම එම දිනයේත් පෙම්වතා රාජකාරියට වාර්තා කළ අතර කිසිදු සැකයක් බියක් නැතිව නිවස තුළටම ගොස් කාමරයට රිංගන්නට හැකිවිය.
මේ අතරවාරයේ රෑ දෙගොඩහරි යාමයේ මංගල උත්සවය නිමාවී පෙම්වතියගේ පියා නිවසට එද්දී දොර අසළ තිබුන සැකසහිත දෙයක් ගැන විමසිලිමත් විය. වෙනදා දකින්නට නොලැබෙන රෝස පාට ලොකු සෙරප්පු දෙක කාගේදැයි ඔහුට සැකයක් ඇති විය.:oo:
නිවසට ඇතුළුවීමෙන් පසු සියල්ල නින්දට ගොස් ඇති බව දැක හෙමින් සීරුවේ බිරිය අමතා ඔහු විමසා තිබුනේ අර අලූත් සෙරප්පු දෙක ඔයා කවද්ද ගත්තේ ලෙසිනි. එවැනි සෙරප්පු දෙකක් ගැන තමා නොදන්නා බව බිරිය කියූ නිසා ඔහුට සැකය තවත් වැඩි විය. ඔහු සිතුවේ නිවසට හොරෙක් ඇතුළුවී ඇති බවකි. වහාම නිවස සෝදිසි කරන්නට පටන්ගත් ඔහු ලොකු දුව නිදා සිටි කාමරයට තට්ටු කර ඒ ගැන දැනුවත් කරන්නට උත්සුක විය.
දොරට වැදුණු තට්ටුව සමග කාමරයේ සැඟව සිටි පෙම්වතාට එක්වරම කරන්නට දෙයක් සිතාගන්නට බැරිව ඔහු ඇඳ යටට රිංගුවේය. මේ නිසා ඒ දොර අරින්නට පමාවක් ඇති විය.කාමරයට තට්ටු කරත් එක්වරම දොර නාරින හේතුව නිසා පියාට තවත් සැකය වැඩිවිය ‘දොර අරින්න දුවේ මොකද පරක්කු’ කියමින් පියා කුතුහලයෙන් කෑගැසුවේය.:sorry:

පසුව දියණිය දොර විවෘත කර හොරයක් අහුවුණ ගාණට පැත්තකට වී කාරණාව විමසද්දී පියා කාමරය පුරා සෝදිසි කළේ සොරා හැංගී ඇත්තේ කොහේද බලන්නටය. :D
පසුව ඇඳ යට පරීක්ෂා කරද්දී හොරා අතටම අසුවිය. ඔහුගේ බෙල්ලෙන් අල්ලාගෙන සාලය වෙත ගෙන ගොස් ලයිට් දමා බලද්දී මේ නාඳුනන හොරෙකු නොව දුවගේ යාළුවා නේදැයි පියා හඳුනාගෙන ඇති අතර සිද්ධවී ඇති දෙවල් සියල්ල අවබෝධ කර ගත්තේය. ලජ්ජාවට පත් දියනිය මුහුණ වසාගෙන හැංගෙන්නට උත්සාහ කර තිබුණි.
තම බාල වයස්කාර දියණියගේ පෙම්වතා රාත‍්‍රි කාලයේදී ඇයගේ කාමරයේ ඇඳ යට සැඟවී සිටියදී අතටම අල්ලා ගත් බව පවසමින් මේ දෙදෙනාව වීරකැටිය පොලිසියට බාරදීමට පියා කටයුතු කළේ ඉන් පසුවයි.:baffled:

පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස එදිනත් හැසිරුන බවද පොලිසියට පවසා ඇත. බාල වයස්කාර දියණිය වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යැවීමට නියමිතව තිබිණි. සැකකාර පෙම්වතා වලස්මුල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය පිළිබඳව වලස්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.:yes::yes::yes:
 
222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    හොද වෙලාවට අපිටනම් ඔය කාලයේ හොද ආතල් කාලයක් තිබ්බ පට්ට යාළුවො හිටියා පිස්සු කෙලියා තාමත් මතක් කරලා හිනා වෙන්න තරම්
    හැම දෙයටම කාලයක් තියනවා:D
    දැන් ඉතින් පුක් පාරවල් හම්බ වෙයි හිරෙදි කොලු කාරයන්ගෙන්:eek:
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    හොද වෙලාවට අපිටනම් ඔය කාලයේ හොද ආතල් කාලයක් තිබ්බ පට්ට යාළුවො හිටියා පිස්සු කෙලියා තාමත් මතක් කරලා හිනා වෙන්න තරම්
    හැම දෙයටම කාලයක් තියනවා:D
    දැන් ඉතින් පුක් පාරවල් හම්බ වෙයි හිරෙදි කොලු කාරයන්ගෙන්:eek:
    :yes::yes::yes:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0

    දැන් ඉතින් පුක් පාරවල් හම්බ වෙයි හිරෙදි කොලු කාරයන්ගෙන්:eek:

    උබට නම් හිරේ ගියත් අවුලක් නැහැ නෙ
    රෝයල් එකේ නිසා පුක් පාරවල් එකක් නෙමේ දාහක් දුන්නත් ගේමක් නැහැ නෙ
    ;)
     
    • Like
    Reactions: Amila RaTz

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබට නම් හිරේ ගියත් අවුලක් නැහැ නෙ
    රෝයල් එකේ නිසා පුක් පාරවල් එකක් නෙමේ දාහක් දුන්නත් ගේමක් නැහැ නෙ
    ;)
    රෝයල් එකේ පොන්නයෝනම් නැ බන් උබලා වගේ කුහක ගති නැ ඉගෙන ගන්න school එකට ගරගන අනික පොලිස් යන්න තරම් case ගෙන්නම් නැ දාගතත ඒවත් පොලසි යන්නෙම නැතුව බේර ගත්තා:rofl::rofl::rofl: රෝයල් ගිය නිසා උබලා වගේ:love:\ පොන්න කැරියෙක්ට උන්නම් ඒ වගේ දේවල් තාමත් පොලිසියෙන් ගුටි කාක හිරේ :(
     
    • Like
    Reactions: චගු

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    රෝයල් එකේ පොන්නයෝනම් නැ බන් උබලා වගේ කුහක ගති නැ ඉගෙන ගන්න school එකට ගරගන අනික පොලිස් යන්න තරම් case ගෙන්නම් නැ දාගතත ඒවත් පොලසි යන්නෙම නැතුව බේර ගත්තා:rofl::rofl::rofl: රෝයල් ගිය නිසා උබලා වගේ:love:\ පොන්න කැරියෙක්ට උන්නම් ඒ වගේ දේවල් තාමත් පොලිසියෙන් ගුටි කාක හිරේ :(
    බේරුනා නම් බේරුනේ අම්මගෙ අපාගෙ සල්ලි නිසා මිසක් උඹලාගේ ඇති බිජ්ජකට නෙමෙයි
    වලියක් ගියත් ගූ යන්න කන සොන්නලු
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබට නම් හිරේ ගියත් අවුලක් නැහැ නෙ
    රෝයල් එකේ නිසා පුක් පාරවල් එකක් නෙමේ දාහක් දුන්නත් ගේමක් නැහැ නෙ
    ;)

    රෝයල් එකේ පොන්නයෝනම් නැ බන් උබලා වගේ කුහක ගති නැ ඉගෙන ගන්න school එකට ගරගන අනික පොලිස් යන්න තරම් case ගෙන්නම් නැ දාගතත ඒවත් පොලසි යන්නෙම නැතුව බේර ගත්තා:rofl::rofl::rofl: රෝයල් ගිය නිසා උබලා වගේ:love:\ පොන්න කැරියෙක්ට උන්නම් ඒ වගේ දේවල් තාමත් පොලිසියෙන් ගුටි කාක හිරේ :(

    බේරුනා නම් බේරුනේ අම්මගෙ අපාගෙ සල්ලි නිසා මිසක් උඹලාගේ ඇති බිජ්ජකට නෙමෙයි
    වලියක් ගියත් ගූ යන්න කන සොන්නලු

    WTF?:angry::angry::angry:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Taken frm FB

    mokakdha me argument eka gana kiyanne

    "මේක තවදුරටත් මහින්දලගෙ ආන්ඩුවක් කරන කාලෙවත් රාජපක්ශ පාලනයක් තියෙන අවධියක්වත් නෙවේ.ඒක මුලින්ම මතක තියාගන්නවනම් හොදයි.
    ඕන කෙනෙකුට නිදහස අතිවිදින්න අයිතිය තහවුරුකරපු,රෝසිල,මංගලල,සුජීවල,අලුත් පරපුර ,හිරුනිකාල,මල්ශල හා හරීන්ල ආදී නිදහස් මතදාරින්ගෙ අදහස් වලින් පෝශනය වෙන වටපිටාවක් තියෙන නිදහස් රටක් මේක.
    මේ ගෑනු ලමය වැඩිවියට පත් උන කෙනෙක්,අපේ පරපුරේ මතය හැටියට එයාට තියෙන ලිංගික ආස්වාදය ලැබීමේ අයිතිය එයාගෙ පියාටවත් අබියෝග කරන්න බැ.
    N _B,හා HS_C අක්කල අයියලට තම රාජකාරි කාලය තුල ලිංගික ආස්වාදය ලබා ගන්නතියෙන අයිතිය වගේම මේ ලමයටත් තමන්ට දැනෙන ලිංගික ආශාව තෘප්තිමත් කරගන්න නිදහස නොදෙන්නෙ කොහොමද.? දැනට නීතියෙන බාදා තියෙනවනම් ඒව ඉදිරියේ අපි සකස් කරගනිමු.මෙතන අය කොච්චර කුහකද කියනවනම් N_B අක්කල අයියල බංකුවෙ සෙක්ස්කරපු එකට පක්ශව කොමෙන්ට් දාන අය මේ ගෑනුලමයට පක්ශව කොමෙන්ට් දාල නෑ.තමන්ට නොලැබුන ආස්වාදය පොඩි කාලෙදිම අනික් පරම්පරාව ගන්නවට ඉරිසියාව

    ""

    Apey rata godak diyunuwegena wage enne..lol
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161

    මම දැක්ක බන් ගොසිප්වලත් ඔහොම කොමෙන්ට් දාල තීබ්බ
    අපේ සිංහල එවුන් මෙහෙම ෆුල් ලිබරල් රටක් කියල දැගලුවට වැඩිකල් ඔහොම යන්න බැ..අම්මෙක් අප්පෙක් කෙයා කරන්නැතුව ඉබා ගාතෙ හිපියො වගේ යන්න ගිහින් ජාතියම අනාගන්නව
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    මම දැක්ක බන් ගොසිප්වලත් ඔහොම කොමෙන්ට් දාල තීබ්බ
    අපේ සිංහල එවුන් මෙහෙම ෆුල් ලිබරල් රටක් කියල දැගලුවට වැඩිකල් ඔහොම යන්න බැ..අම්මෙක් අප්පෙක් කෙයා කරන්නැතුව ඉබා ගාතෙ හිපියො වගේ යන්න ගිහින් ජාතියම අනාගන්නව

    :yes::yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යකෝ අවුරුදු පහලවේ දී මම කලේ උදේ ඉඳන් කාටුන් බලපු එක.
    අද කාලේ හැදෙන කෙල්ලෝ !!!