ඩිරෙක්ට් බාන සයිට්ස්

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Direct Link !!

    ලගදි වැඩිපුරම කතා උනේ කික්ඈස් එකට කෙළ උන එක ගැන නේ. ඕනිම පරණ , අලුත් දේවල් හොයාගන්න නම් ඉතින් torrent සයිට්ව වල පිහිට තමා :sorry::sorry:
    එ උනාට ඉතින් අලුත්ම දේවල් torrent නැතුව direct බාන අය සෙට් එකකුත් ඉන්නවනේ :rolleyes: ඉතින්මේ ඒ අයට මේ පහලින් තියන සයිට් ගොඩාක් වැදගත් වේවි. :yes::yes: torrent වලට වගේ සීඩ් කේස් එනම් මනම් නැති නිසා ඒකත් ශේප් :yes: torrent file එකක් direct link එකක් කරගන්න යන කාලෙත් ශේප් වෙනවා. එහෙනම් ඒ සයිට් ගැන පහලින් දාන්නම් ..



    #Movies
    ganool
    x265MKV
    300mbfilms.org
    worldfree4u
    filmxy.com
    300mbfilms.biz
    300mbfilms4u
    Putlocker , uwatchfree.org (Online watch)
    movies-300mb.com
    psarips.com
    moviezone24.in
    moviepark.in

    #TV Series
    fardadownload.net (google chrome ekin site eka english walata translate karaannawanam godak hodai)
    ddmkv
    oneclicktvshows.com
    watchseriesfree.to (Online watch)


    #iTUNE Album and Singles
    iPlusfree
    Sharem4a.net
    iplusbuzz.info
    itunesplusaacm4a.org
    itunesku.com
    exclusive4ever.net
    itunesm4a.net

    #English Mp3
    Primemusic
    EDMmonster
    urbanmusichq.info

    #PC GAMES
    oceanofgames
    pcgame-downlod.net
    corepack
    pcgamescdn.com
    https://www.ibrasoftware.com/game-list/daftar-game.html

    #Tutorials
    http://www.novadownloads.com/category/education/

    #Comics (Marvel , DC and Others)
    getcomics.info
    COMIX4FREE.COM
    COMIXOLOGY.COM
    NEWCOMIC.ORG
    COMICSALL.NET
    COMICSTORE.MARVEL.COM
    COMICFILES.COM
    DIGITALCOMICMUSEUM.COM
    DIGITAL.DARKHORSE.COM

    #Softweres
    OnHax
    GetintoPC
    profullversion
    allsoftwaredownload
    software-free.net

    #Android Apks
    apkmania
    androidapksfree


    google කරොත් තව සයිට් ගොඩාක් හොයාගන්න පුලුවන් . ඒත් උඩින්මේ දාලා තියන sites තමා මන් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ . :yes: ගොඩාක් සයිට් වල ලින්ක් full speed දෙනවා.:yes: තව file එක sources ගොඩකට upload කරලා දෙන නිසා එක ලින්ක් එකක් වැඩ නැත්නම් අනිත් ලින්ක් එකින් උනත් බා ගන්න පුළුවන්.එ උනාට පුතේ add නම් එනවා වැඩි සමහර සයිට් වල :oo::yes:
    ඒකට ඔන්න ඔය පල්ලෙහා තියන එක වෙබ් browser එකට දා ගන්න..උබලා දන්නා වෙබ් සයිට් ටිකකුත් පහලින් දාපල්ලා :yes:
    https://getadblock.com


    gif-icons-menu-transition-animations-download-cloud.gif
     
    Last edited: