>ලර්නස් විභාගයේ සියලුම පේපර් With Answer<
මචන්ලා ලර්නස් එකේ විභාගේට එන සේරම පේපර් ටික උත්තරත් එක්ක මෙන්න තියනවා,
සමහරුන්ට නම් මේවා ලර්නස් එකෙන්ම දෙනවා,
මේ පේපර් 4,5 (මතක විදිහට.) එකක් තමයි කරකවලා දෙන්නෙ,
ඔනා කෙනෙක් ඩවුන් කරගනිල්ලා,
අනිත් දේ තමයි පුතේ උඹලා බරවාහන ගන්නෙ නැති නම් පේපර් එකේ සේරම ප්‍රශ්න වලට උත්තර දෙන්න හදන්න එපා,
ප්‍රශ්න 40ක් විතරයි සැහැල්ලු අයියලා ලියන්න ඔනා,
අවසාන ප්‍රශ්න 5 අදාල වෙන්නෙ බරවාහන ගොයියන්ට ඈ,
එහෙනම් පී.ඩී.ඇෆ් ලින්ක් එක මේ

Last edited: