මීවනපලානේ හිමිගේ "සන්නිවේදනය"

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මීවනපලානේ හිමිගේ "සන්නිවේදනය"

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සන්නිවේදනය යන වචනයට විපරීත අරුතක් දීම

http://www.trekmentor.com/si/content/book/598

කිම සිහළුනි තොප දන්නෙහි තොපේ බසා
මීවන හිමි දොස් අරුතින් කරයි මුලා
සන්නිවේදනය තොප හට එක අරුතා
පැටලුණ අයට ඒ වචනය වෙන අරුතා

Skylark