මචන්ලා මට ලොකු උදවුවක් කරපංකෝ පුලුවන්නම්. මචං මට DBMS මොකුත්ම තේරෙන්නේ නෑ.sql නම් ශේප්.ඒ වුනාට er diagrams,ඒවට relations දාන හැටි,normalization(ඇත්තටම මොකද්ද බං normalization කියන්නෙ)මේ කිසිම දෙයක් ගැන මෙලෝ දැනුමක් නෑ.මේවා ගැන එළකිරි එකේ දාපු ත්රෙඩ් හරි simple english වලින් හරි තියෙන හොද resources ටිකක් හොයල දෙන්නකෝ.





