මේ දවස් වල මාකට් මිල ගනන් දන්න අය ඉන්නවද? දැනට වගාවක් පටන් අරන් තියෙන්නෙ.. පොඩි වගාවන් වලට ගිහින් එකතු කරල තොග විදිහට විකුනන්නත් අයිඩියා එකක් තියනව..දැනට ගම්මිරිස් බිස්නස් කරන අය ඉන්නව නම් මට ෆීල්ඩ් එකට එන්න පොඩි සප් එකක් දෙන්න පුලුවන් නම්.. ගම්මිරිස් ගැන ලියවුන ට්‍රෙඩ් එහෙම තියනව නම් ලින්ක් එහෙම දාන්න.. ලොකු හෙල්ප් එකක්.. 
