සක්වල දොරටු සහ පිටසක්වලයින්
හැමෝම කතා කරන, කුතුහලයක් තියෙන මාතෘකාවක් තමයි පිටසක්වල ජීවීන්. තවමත් අභිරහසක් සහ අවිනිශ්චිත මතයක් ලෙස පවතින පිටසක්වලයින් සහ ඔවුන් හා සම්බන්ධ හොයා ගන්න සහ මෙතක් කාලෙකට හොයාගෙන තියෙන දේවල් පහළින් දාන්නම් කට්ටියට බලන්න. පිළිගැනීම සහ නොගැනීම ඔබට භාරයි.
සක්වල දොරටු හෙවත් තාරකා දොරටු
තාරකා දොරටුවක් යනු විශ්වයේ ඉතාමත් ඈතින් ඇති ස්ථාන දෙකක් අතර ක්ෂණිකව ගමන් කිරීම සඳහා යොදාගත හැකි දොරටුවකි. එනම් එලෙස ගමන් කරන ස්ථාන දෙකේම තාරකා දොරටු තිබිය යුතුය. එවිට එක දොරටුවකින් ඇතුළු වී අනෙකුත් දොරටුවෙන් පිට වීමට පුළුවන්.
පිටසක්වලයින් පුරාතන යුගයේ සිට පෘථිවියත් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැක කළ හැකි සාක්ෂි.
පුරාතන යුගවල සිට සක්වල ජීවීන් පෘථිවිය සමග සම්බන්ධකම් පැවැත්වූවා යැයි සැක කළ හැකි සාක්ෂි ලෝකේ විවිධ ස්ථාන වලින් හමුවෙලා තියෙනවා. ගල් ගුහා වල මානවයින් අැදපු චිත, දියුණු ශිෂ්ටාචාර සහ ඒ ස්ථාන වලින් හොයාගත්ත නිර්මාණ අදටත් විසදිලා නැහැ.
The “Lolladoff Plate”
මිසරයෙන් සොයාගත් නවීන ගුවන්යානා, සබ්මැරීන් සහ යුධ ටැංකියක් යැයි සැක කළ හැකි රූපාක්ෂරයක්
මිසර ශිෂ්ථාචාරයේ පැවති නූතන බල්බයකට සමාන අාකෘතියක්
Giza pyramid මෙයත් පිටසක්වලයින්ගෙන් ලැබූ දැනුම සහ තාක්ෂණය යොදාගෙන නිමවූවක් ලෙස සැලකේ. මෙය සහ මිසර ශිෂ්ටාචාරයේ බොහෝ දේ අදටත් ගවේශකයන්ට කුතුහලයක් ඉතිරි කරමින්, ලොව නොවිසදුනු අභිරහසක්ව පවතී.
මායා ශිෂ්ටාචාරය
The Mayan Calender
ලොව විවිධ තැන්වලින් හමු වූ සාක්ෂි
Nazca lines of Peru
A 17th century French token has UFO hunters claiming 'absolute proof' of UFO sightings
දෙවියන්ගේ සිතියම
අහස උඩට පමණක් පෙනෙන මෙම නිර්මාණ, කුමන කාලයක කවුරුන් විසින් නිම වූවක් දැයි අදටත් අභිරහසකි. මෙය සක්වල ජීවීන්ගේ සිතියමක් යැයි මතයක් පවතී.
Source - Internet

සංකල්ප රූප සටහන්.
බල නොගැන්වූ තාරකා දොරටුවක්
දොරටුවක් බලගැන්වීමට සහ පාලනයට යොදා ගන්නා පාලක පුවරුවක්
අැතුලත දර්ශනයක්
මුලු ලෝකය පුරාවටම "සක්වල දොරටු" කියලා විශ්වාස කරන තැන් කිහිපයක් සොයා ගෙන තිබේ. ඉන් වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වෙනවා. මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයක්.
මිසරයෙන් හමු වූ තාරකා දොරටුවක් යැයි විශ්වාස කරන ස්ථානයක්
පේරු වල තාරකා දොරටුව
අනුරාධපුරයේ ඉසුරුමුණියේ අැති තාරකා දොරටුවක් යැයි විශ්වාස කරන ස්ථානය
තවමත් තේරුම් ගැනීමට නොහැකිව සහ අභිරහසක්ව පවතින ඒහි විස්තරාත්මක සටහනක්. මෙය බලගැන්වීමේ පුවරුවත් අැතුලුව නිමවා, බලගැන්වීමට මන්තරයක් මැතිරිය යුතු යැයි විශ්වාස කරයි.
රුවන්වැලි සෑයෙත් තාරකා දොරටුවක් තියෙනවා කියලා කියනව. චෙෙතය සංස්කරණය කරනකොට වහල කියලයි කියන්නෙ.
හැමෝම අහල අැති රෝස්වෙල් සිද්දිය. කෙටියෙන් කිව්වොත් පිටසක්වල යානයක් 1947 ජුලි මස 08 වැනිදා අැමරිකාවේ නව මෙක්සිකෝ කාන්තාරයට කඩා වැටෙනවා.
1950 මාර්තු 02 දින වොෂින්ටනයේ FBI ආයතනයේ රාජකාරී කල Guy Hottel නම් ඒජන්තවරයකු ලිපියක් මගින් ඔහුගේ ප්‍රධානියාට දක්වා තිබුනේ එයින් අඩි 03 ක් උස වු පිටසක්වල ජිවින් තිදෙනෙක්ද සොයා ගෙන ඇති බවයි.
පසුව සාක්ෂි සියල්ල ලෝකයෙන් වසන් කර Area 51 වෙත ගෙන ගියා යැයි සැලකේ.
Area 51
බල නොගැන්වූ තාරකා දොරටුවක්
දොරටුවක් බලගැන්වීමට සහ පාලනයට යොදා ගන්නා පාලක පුවරුවක්
අැතුලත දර්ශනයක්
මුලු ලෝකය පුරාවටම "සක්වල දොරටු" කියලා විශ්වාස කරන තැන් කිහිපයක් සොයා ගෙන තිබේ. ඉන් වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වෙනවා. මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයක්.
පිටසක්වලයින්

Last edited: