මැනුවල් ගියර් වාහනයක් හරියට පදිමු

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මැනුවල් ගියර් වාහනයක් හරියට පදිමු

    ලර්නර්ස් යන අයට, මැනුවල් පදවන්න ඉන්න අයට හෝ පුරුදු නැති අයට වැදගත් වෙයි කියා හිතනවා

    unnamed_7.jpg

    unnamed_6.jpg

    unnamed_5.jpg

    unnamed_4.jpg

    unnamed_3.jpg

    unnamed_2.jpg

    unnamed_1.jpg

    unnamed.jpg

    bump, rep එකක් දාගෙන යන්න!
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Learn rev matching, double clutch and heel-toe shifting as well if you want to fully master manual gear shifting ;)

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගියර් එකේ නවත්තල යන්නෙ හෑන්ඩ්බ්‍රේක් එකට සපෝට් එකක් විදියට. ඒක ක්ලච් එකට බරක් වෙන්නෙ නෑ. මේකෙ කියල තියෙන විදියට ක්ලච් එක ගෙවෙන්නෙ නැතුව තියාගන්න නම් වාහනේ ගෙදර තියල බස් එකේ යන්න වෙනවා :rofl:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ගියර් එකේ නවත්තල යන්නෙ හෑන්ඩ්බ්‍රේක් එකට සපෝට් එකක් විදියට. ඒක ක්ලච් එකට බරක් වෙන්නෙ නෑ. මේකෙ කියල තියෙන විදියට ක්ලච් එක ගෙවෙන්නෙ නැතුව තියාගන්න නම් වාහනේ ගෙදර තියල බස් එකේ යන්න වෙනවා :rofl:

    :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ පෝස්ට් එක එලකිරියේ කෙනෙක් මුලින්ම උස්සලා දැම්මේ ටෙක්ස්ට් එක විතරක් තියද්දි. ඊටපස්සේ මේ ඉමේජ් එක්ක මේ රීපෝස්ට් වෙන දෙවෙනි පාර. :lol::lol:
    මේක ලියලා තියන කෙනාගේ තාක්ෂණික දැනුම හිතාගන්න පුලුවන් ක්ලච් එක ගැන කියලා තියන කතාවෙන්.
    මූ කියලා තියන විදිහට ක්ලච් එක බැලන්ස් කරන්න වෙන්නෙ නැ:lol:
    අනිත් එක මූ කියලා තියන විදිහට කන්දක ගියර් එකේ නවත්තන්නේ නැතුව හෑන්ඩ් බ්‍රේක් එකෙන් විතරක් නවත්තලා තියන්න ඕනේ. එතකොට මූ අදහස් කරන්නේ ගියොත් යන්නේ හෑන්ඩ් බේක් කේබල් එක කියලා. :lol::lol: එතකොට වාහනේ පල්ලමට රෝල් වෙන එක මූට මතක් වෙන්නෙ නෑ.
    හෑන්ඩ් බේක් ඇද ඇද දගලන්නලු :P
    මේවා ගෑනු ලියන විස්තරද කියලා මට නම් සැකයි. :lol::lol:
    මූ කියන විදිහට ක්ලච් එක යනව නම් මට අව්රුද්දට ක්ලච් ප්ලේට් දෙක ගානේ දාන්න වෙනවා.
     
    කුයිඩ් අනාතයගෙ මල්ලිද කොහෙද :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ පෝස්ට් එක එලකිරියේ කෙනෙක් මුලින්ම උස්සලා දැම්මේ ටෙක්ස්ට් එක විතරක් තියද්දි. ඊටපස්සේ මේ ඉමේජ් එක්ක මේ රීපෝස්ට් වෙන දෙවෙනි පාර. :lol::lol:
    මේක ලියලා තියන කෙනාගේ තාක්ෂණික දැනුම හිතාගන්න පුලුවන් ක්ලච් එක ගැන කියලා තියන කතාවෙන්.
    මූ කියලා තියන විදිහට ක්ලච් එක බැලන්ස් කරන්න වෙන්නෙ නැ:lol:
    අනිත් එක මූ කියලා තියන විදිහට කන්දක ගියර් එකේ නවත්තන්නේ නැතුව හෑන්ඩ් බ්‍රේක් එකෙන් විතරක් නවත්තලා තියන්න ඕනේ. එතකොට මූ අදහස් කරන්නේ ගියොත් යන්නේ හෑන්ඩ් බේක් කේබල් එක කියලා. :lol::lol: එතකොට වාහනේ පල්ලමට රෝල් වෙන එක මූට මතක් වෙන්නෙ නෑ.
    හෑන්ඩ් බේක් ඇද ඇද දගලන්නලු :P
    මේවා ගෑනු ලියන විස්තරද කියලා මට නම් සැකයි. :lol::lol:
    මූ කියන විදිහට ක්ලච් එක යනව නම් මට අව්රුද්දට ක්ලච් ප්ලේට් දෙක ගානේ දාන්න වෙනවා.

    මටත් ඕක කියවද්දී හිතුනේ ඔය වගේ කරනවට වැඩිය හොඳයි කීය කීය හරි එකතු කරලා වාහනේට අලුතින් clutch plate දාගන්න එක කියලා. :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් ඕක කියවද්දී හිතුනේ ඔය වගේ කරනවට වැඩිය හොඳයි කීය කීය හරි එකතු කරලා වාහනේට අලුතින් clutch plate දාගන්න එක කියලා. :yes::yes::yes:

    ඔය කියන විදිහට ක්ලච් ප්ලේට් යන්නෙ නෑ බං. ඕවා හදලම තියන්නේ ක්ලච් බැලන්ස් කරන්න එක්ක තමයි.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    image 2,3 nan ane manda :oo:

    4 weni image ekaknan ithin :angry:
    aluth api wage un thamai ikmanata gear maaru karanne redda :baffled:
    gaanu wage oka daanna thatama thatama inne naane kollo :angry:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔය කියන විදිහට ක්ලච් ප්ලේට් යන්නෙ නෑ බං. ඕවා හදලම තියන්නේ ක්ලච් බැලන්ස් කරන්න එක්ක තමයි.

    මචං මාත් වැඩිය වාහන පැදලා නෑ, දැනගන්න අහන්නේ. ඒ කියන්නේ ක්ලච් එක ගැන වැඩිය හිතන්නෙ නැතුව බැලන්ස් කරන්න කියලද? ඔය කියන ප්ලේට් එක ගියොත් දාන්න කීයක් යනවද?