"හන්තාන සිහිනේ" හීනයක්ම වෙයිද????
මචං උබලට මතකද මම කලින් දාපු ත්‍රෙඩ් එක???හරි බලපු නැති එවුන් ඒක බලල වරෙල්ලකො මුලින්ම....
http://www.elakiri.lk/forum/showthread.php?t=1752004
ඉතිං මචං මම ඔය ත්‍රෙඩ් එකේ කියල තියන විදිහට ප්ලෑනක් ගහල මට පුලුවන් උපරිම ගේම ගහල වැඩ කරා....මටවත් හිතාගන්න බැරි විදිහට පට්ටම වැඩ ටිකක් කරගන්න පුලුවන් උණා....දැන් physics වලට A එකකට වගේ ආසන්න ලකුණු තියනව...මැතටත් C එකක් වගේ දාගන්න බැරිවෙන එකක් නෑ........එහෙනම් සියල්ල සතුටින් විසදුණාදා???නෑ සහෝදරවරුනි නෑ......මගෙ ජන්මාන්තර වෛරක්කාරයෙක් වගේ මම පූරුවෙ කරපු කරුමෙකට කරන්න තෝරගත්ත Chemistry මෙදාපොටෙත් දෙන්න වගේ යන්නෙ දිග දාලා...
. ........මම chemistry වලත් බන්ධන, වායු නියම, එන්තැල්පිය,චාලක රසායනය ,විද්‍යුත් රසායනය,කර්මාන්ත හා පරිසරය කියන පාඩම් සෙට් එක කර ගත්ත...ඒත් පේපර් එකක් කරහම 30ගනන් එන්නෙ බං...S එක ශුවර් කරන්න බෑ...අනිත් දෙක හොදට පාස් වෙලා මේක ෆේල් වුනොත් ඉදල වැඩක් නෑ බං
.......ඒ හින්ද මට කොහොමහරි Inorganic ගොඩ දාගන්නම වෙනව...ඒත් මචං මට උපරිම ඒකට පැය 12ක් වගේ තමා වෙන්කරන්න වෙන්නෙ...ඒත් පතරංග ජාතකයක් වගේ තඩි පොත් තුනක් තියනව ඒ ඔක්කොම පැය 12කින් කරගන්න බැරිවෙයි මචං....අන්න ඒකටයි මට උබලගෙ උදව් ඕන වෙන්නෙ...මෙතන ඇතිනෙ AL ක්ලාස් කරන අයියලා Inorganic සුපිරියටම පුලුවන් අයියලා..උබලට පුලුවන් නම් පාස් පේපර් සෙට් එක එහෙමත් බලල මේ පාර Inorganic ව්‍යුහගත ප්‍රශ්නෙටයි රචනා ප්‍රශ්නෙටයි...එයි කියල ටාගට් කරන...එන්න වැඩිම සම්භාවිතාවයක් තියන Inorganic කොටස් ටිකක් කියහල්ලකො මට පැය 12න් විතර කවර් කරගන්න පුලුවන් වෙන......මේ S එක ලැබීම හෝ නොලැබීම මගෙ ජීවිතේ එක Turning Point එකක් වෙයි......කලින් වගේ පාඩම් නොකර ආතල් එකේ ඉදල මේ පාර ලියල ෆේල් උනානම් මට ගානක්වත් නෑ බං...ඒත් හීනයක් දිගේ සෑහෙන දුරක් ඇවිත් හීනෙ පේන මානෙටම ඇවිල්ල ඉද්දි ඒක කුඩුපට්ටම් වෙලා ගියාම සෑහෙන්න අවුල් මචං
.....
ප.ලි:-මේ පාර අතාඇරල කරන්න කියන්න එපා මචංල වයස යන එකටත් වඩා මමනෙ මචං මං ගැන හොදටම දන්නෙ...මම මේ පාර අතඇරල කරන්න ගත්තොත් උපරිම මාස 2ක් මේ මොරාල් එකට වැඩ කරයි ඊටපස්සෙ ආයෙත් පිස්සු තමා කෙලින්නෙ...කරන දෙයක් මේ පාර තමයි.......
මචං උබලට මතකද මම කලින් දාපු ත්‍රෙඩ් එක???හරි බලපු නැති එවුන් ඒක බලල වරෙල්ලකො මුලින්ම....
http://www.elakiri.lk/forum/showthread.php?t=1752004
ඉතිං මචං මම ඔය ත්‍රෙඩ් එකේ කියල තියන විදිහට ප්ලෑනක් ගහල මට පුලුවන් උපරිම ගේම ගහල වැඩ කරා....මටවත් හිතාගන්න බැරි විදිහට පට්ටම වැඩ ටිකක් කරගන්න පුලුවන් උණා....දැන් physics වලට A එකකට වගේ ආසන්න ලකුණු තියනව...මැතටත් C එකක් වගේ දාගන්න බැරිවෙන එකක් නෑ........එහෙනම් සියල්ල සතුටින් විසදුණාදා???නෑ සහෝදරවරුනි නෑ......මගෙ ජන්මාන්තර වෛරක්කාරයෙක් වගේ මම පූරුවෙ කරපු කරුමෙකට කරන්න තෝරගත්ත Chemistry මෙදාපොටෙත් දෙන්න වගේ යන්නෙ දිග දාලා...
. ........මම chemistry වලත් බන්ධන, වායු නියම, එන්තැල්පිය,චාලක රසායනය ,විද්‍යුත් රසායනය,කර්මාන්ත හා පරිසරය කියන පාඩම් සෙට් එක කර ගත්ත...ඒත් පේපර් එකක් කරහම 30ගනන් එන්නෙ බං...S එක ශුවර් කරන්න බෑ...අනිත් දෙක හොදට පාස් වෙලා මේක ෆේල් වුනොත් ඉදල වැඩක් නෑ බං
.......ඒ හින්ද මට කොහොමහරි Inorganic ගොඩ දාගන්නම වෙනව...ඒත් මචං මට උපරිම ඒකට පැය 12ක් වගේ තමා වෙන්කරන්න වෙන්නෙ...ඒත් පතරංග ජාතකයක් වගේ තඩි පොත් තුනක් තියනව ඒ ඔක්කොම පැය 12කින් කරගන්න බැරිවෙයි මචං....අන්න ඒකටයි මට උබලගෙ උදව් ඕන වෙන්නෙ...මෙතන ඇතිනෙ AL ක්ලාස් කරන අයියලා Inorganic සුපිරියටම පුලුවන් අයියලා..උබලට පුලුවන් නම් පාස් පේපර් සෙට් එක එහෙමත් බලල මේ පාර Inorganic ව්‍යුහගත ප්‍රශ්නෙටයි රචනා ප්‍රශ්නෙටයි...එයි කියල ටාගට් කරන...එන්න වැඩිම සම්භාවිතාවයක් තියන Inorganic කොටස් ටිකක් කියහල්ලකො මට පැය 12න් විතර කවර් කරගන්න පුලුවන් වෙන......මේ S එක ලැබීම හෝ නොලැබීම මගෙ ජීවිතේ එක Turning Point එකක් වෙයි......කලින් වගේ පාඩම් නොකර ආතල් එකේ ඉදල මේ පාර ලියල ෆේල් උනානම් මට ගානක්වත් නෑ බං...ඒත් හීනයක් දිගේ සෑහෙන දුරක් ඇවිත් හීනෙ පේන මානෙටම ඇවිල්ල ඉද්දි ඒක කුඩුපට්ටම් වෙලා ගියාම සෑහෙන්න අවුල් මචං
.....ප.ලි:-මේ පාර අතාඇරල කරන්න කියන්න එපා මචංල වයස යන එකටත් වඩා මමනෙ මචං මං ගැන හොදටම දන්නෙ...මම මේ පාර අතඇරල කරන්න ගත්තොත් උපරිම මාස 2ක් මේ මොරාල් එකට වැඩ කරයි ඊටපස්සෙ ආයෙත් පිස්සු තමා කෙලින්නෙ...කරන දෙයක් මේ පාර තමයි.......