ගේම්ස්, ඉන්ටනෙට් වලට ඇබ්බැහි වුන අයට.......

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගේම්ස්, ඉන්ටනෙට් වලට ඇබ්බැහි වුන අයට.......

    ඇවිත් බලපිය මේක..විනාඩි 3

    කලිනුත් ෆුල් වීඩියෝ එකක් දාලා තිබුන මේක සාරාංශයක් විතරයි

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    ඩොපමින් ශ්‍රාවය වෙන්නෙ Masturbate කළාම නේ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,619
    1
    10,867
    113
    :shocked: අපිත් මෙව්ව‍ට ඇබ්බැහි වෙලා තමයි....:(
    tfs මචන්...
     
    • Like
    Reactions: EK KILLER

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මොන ඇබ්බැහි වීමක් ද බන්...ඕකට විසදුමක් දීල තියෙන්නේ ඩයලොග්, SLT , වලින්...

    ඩයලොග් ඩේට කාඩ් එක දාපු ගමන් ඩේට ඉවර වෙන්නත් , මාසේ බෑන්ඩ්විත් එක සතියෙන් ඉවර කරන එකත් මේ වෙනකොට ඩයලොග් හා ටෙලිකොම් ආයතන වලින් කරනවා අපිව මේ ඇබ්බැහියෙන් මුදවා ගන්න...:rolleyes::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොන ඇබ්බැහි වීමක් ද බන්...ඕකට විසදුමක් දීල තියෙන්නේ ඩයලොග්, SLT , වලින්...

    ඩයලොග් ඩේට කාඩ් එක දාපු ගමන් ඩේට ඉවර වෙන්නත් , මාසේ බෑන්ඩ්විත් එක සතියෙන් ඉවර කරන එකත් මේ වෙනකොට ඩයලොග් හා ටෙලිකොම් ආයතන වලින් කරනවා අපිව මේ ඇබ්බැහියෙන් මුදවා ගන්න...:rolleyes::baffled:

    ඕවා හරියටම කිව්වා... ලකුණු 10න් 10යි :baffled::baffled::baffled::baffled: