ඉස්සොරි නිට්ටාවටම සුවය

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ඉස්සොරි නිට්ටාවටම සුවය

සති හතරකින් ඉස්සොරි නිට්ටාවටම සුවකළ හැකි දේශීය බෙහෙත් වට්ටෝරුව...

අද ගොඩක් තරුණ තරුණියන්ට හා වැඩිහිටියන්ට තියෙන විශාල ප්‍රශ්නයක් ලෙස ඉස්සොරි සෑදීම හා ඉස්සොරි සුව කර ගැනීමට නොහැකි වීම හැඳින්වීමට පුළුවන. පාරම්පරික දේශි්‍ය බෙහෙත් වන මෙම වට්ටෝරුව අපේ පැරැන්නන් එදා නිතර භාවිත කර ඇත. නූතනයේ වැඩි දෙනෙක් භාවිත නොකරන අතර වැඩි දෙනෙක් නොදන්නා ඖෂධයකි.

ඔබගේ හිස්සොරි නිට්ටාවටම සුව කර ගතහැකි දේශීය බෙහෙත් වට්ටෝරුව.

අවශ්‍ය ද්‍රව්‍ය

දෙහි ගැටඋළුහාල්

සාදා ගන්නා ආකාරය

දෙහි ගැට හොදින් කෑලි කෑලි වෙන්න කපා ගෙන උළුහාල් සමග වතුරෙන් තම්බා ගන්න ( වතුර සිදෙන තුරු )

ඉන්පසු මෙය තලපයක් ලෙස සාදා ඔලුවේ ගා පැයක් හෝ දෙකක් තබා ඉන්පසු නාන්න. මෙය සතියට දෙවරක් බැගින් සති හතරක් යනතුරු දිගටම හිස ගලවන්න.

මෙය සාර්ථකව පිළිවෙලට ඔබ අනුගමනය කිරීමෙන් ඉස්සොරි නිට්ටාවටම සුව කර ගත හැකිය. මෙයින් ඔබේ කෙස්කළඹට හොද ප්‍රාණවත් තද කළු බවක් ලැබෙන අතර හොඳ පෝෂනිය කෙස්කළඹක හිමිකරැවෙක් හිමිකාරියක් වීමට ඔබට හැකියාව ඇත. මෙම කාලය තුල පුළුවන් තරම් නිදා ගන්න භාවිතා කරන කොට්ට උර, ඇදුම් පැළදුම් සහ ඇඳඇතිරිලි සැම දිනම මාරු කරන්න හැකි නම් වඩාත් සුදුසුය. තමා භාවිතා කරන පනාව තුවාය ආදියද නිතර පිරිසිදු නැවුම් කර ගැනීමට ද අමතක නොකරන්න. මෙම උපදෙස් පිළිපැද වෙනස ඔබ අත්විඳින්න.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113
    ඉස්හොරි එන්නෙ ඔලුවෙ තෙල් ගතියට තෙත ගතියට, නැතුව වියළි ගතියට නෙමේ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    නිට්ටාවට වැඩ කරනවා පුකක්. මුට්ටි ගණන් ගෑවත් හරියන් නෑ. සෙල්ඩ්‍රෆ් සැම්පු එක ටිකක් වැඩ කලා. අනික් @#$%& සේරම නිකන් සල්ලි කෑවා විතරයි.
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    නිට්ටාවට වැඩ කරනවා පුකක්. මුට්ටි ගණන් ගෑවත් හරියන් නෑ. සෙල්ඩ්‍රෆ් සැම්පු එක ටිකක් වැඩ කලා. අනික් @#$%& සේරම නිකන් සල්ලි කෑවා විතරයි.

    thoge oluwe awulak. mama oka kale masayai hariyata dan dawas 2, 3 nanne nathuwa hitiyath dandruff enne na
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    thoge oluwe awulak. mama oka kale masayai hariyata dan dawas 2, 3 nanne nathuwa hitiyath dandruff enne na

    එහෙම නෙවෙයි බං. ඕක දැම්මත් අඩු වෙන් නැති උන් ඉන්නවා. සමහර උන්ට නං නෑව ගමන් අඩු වෙනවා. සමහර උන්ට කීටොකොනසෝල්, කෝල් ටා, සෙලීනියම් සල්ෆයිඩ් වගේ මොක දැම්මත් හරියන් නෑ. මං ඔය ඔක්කොම දැම්මා. ගොඩක් වැඩි වුනාම කන් පෙතිවල ඇතුලෙනුත් හම ගැලවෙනව වගේ වෙනවා. හැමදාම නෑවොත් සැම්පු දාලා, ඒත් කේස්. නානවා සැම්පු දාන්නේ දවස් 2කට 3කට වතාවක්. නැත්තම් ඔලුව වේලිලා තව වැඩි වෙනවා සෙබොරෙහික් ඩර්මටයිටිස්.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63

    matath okama thiyenawa bn.mokak dammath wadak une ne.umbata dan hondaida monawada use kale
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එහෙම නෙවෙයි බං. ඕක දැම්මත් අඩු වෙන් නැති උන් ඉන්නවා. සමහර උන්ට නං නෑව ගමන් අඩු වෙනවා. සමහර උන්ට කීටොකොනසෝල්, කෝල් ටා, සෙලීනියම් සල්ෆයිඩ් වගේ මොක දැම්මත් හරියන් නෑ. මං ඔය ඔක්කොම දැම්මා. ගොඩක් වැඩි වුනාම කන් පෙතිවල ඇතුලෙනුත් හම ගැලවෙනව වගේ වෙනවා. හැමදාම නෑවොත් සැම්පු දාලා, ඒත් කේස්. නානවා සැම්පු දාන්නේ දවස් 2කට 3කට වතාවක්. නැත්තම් ඔලුව වේලිලා තව වැඩි වෙනවා සෙබොරෙහික් ඩර්මටයිටිස්.

    මගෙත් ලාවට ඇවිත් මම නම් දෙහි විතරයි දැම්මේ දැන් එන්නේ නෑ.. ඔය අනන් මනං ෂැම්පු වලට ඔලුව තවත් වේලනව.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    matath okama thiyenawa bn.mokak dammath wadak une ne.umbata dan hondaida monawada use kale

    Seldruf dapan masan. Clotrimazol samaga miconazol ekata anupathen kalawan karala gapuwama tikak hodai. Oluwata nam dapan betamethasone dipropionatem Beprogel kiwama dannawa. Bona beheth nam tiyenawa ewwa dokekta pennalama ganin. Eka kokatath hodai ne.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ජින්තුවා;21505814 said:
    මගෙත් ලාවට ඇවිත් මම නම් දෙහි විතරයි දැම්මේ දැන් එන්නේ නෑ.. ඔය අනන් මනං ෂැම්පු වලට ඔලුව තවත් වේලනව.

    Triflow දාපන් සැම්පු කරලා නාලා ඉවර වෙලා. දාලා හෝදහන්.