විජිත හේරත් උයා..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,357
    1,314
    113
    Malabe
    විජිත හේරත් උයා..

    13895313_1640725572907944_4620394900427921038_n.jpg
     
    • Like
    Reactions: charith84

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කතාව ඇත්ත නම් මු පක්ශේන් එලියට දානවා ෂුවර්
    බොරු නම් දැන් ඉතිං පිබුරු පත් සකසාගෙන රෙවෙන්ඩ දෙයි මේක පළකරපු එවුන්ට :rofl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    එකෙක් ෆේක් නිවුස් කියලා මගේ rep කපලා..

    හත්වලාමේ වෙච්ච දේට මං මක්කොරන්නෙයි :P:P:P


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    කෝ බන් ලින්ක් එකක් නැද්ද
    නිකන් කොහෙවත් යන පොන්නයෙක් කිව්ව පලියට
    එක එක කුණු ගොඩවල් මෙනට ඇදලා දාන්ඩ එපා බන් ...
     
    • Like
    Reactions: wdisankalpa

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කතාව ඇත්ත නම් මු පක්ශේන් එලියට දානවා ෂුවර්
    බොරු නම් දැන් ඉතිං පිබුරු පත් සකසාගෙන රෙවෙන්ඩ දෙයි මේක පළකරපු එවුන්ට :rofl:

    ඇත්ත නම් ගොඩ .බොරු නම් නිව්ස් එක දාපු එකා ලැට් වලක් කඩාගත්තෙ :lol::lol:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කතාව ඇත්ත නම් මු පක්ශේන් එලියට දානවා ෂුවර්
    බොරු නම් දැන් ඉතිං පිබුරු පත් සකසාගෙන රෙවෙන්ඩ දෙයි මේක පළකරපු එවුන්ට :rofl:

    නැහැ මචං අනුර irlend ගියා වගේ බොරුවක් හදයි
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    :lol::lol::lol:
    කෝ බන් ලින්ක් එකක් නැද්ද
    නිකන් කොහෙවත් යන පොන්නයෙක් කිව්ව පලියට
    එක එක කුණු ගොඩවල් මෙනට ඇදලා දාන්ඩ එපා බන් ...

    එකත් ඇත්ත තමයි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කෝ බං ඔය ප්‍රවෘත්තිය උපුටගත්ත තැනක් තියනවද නැත්තන් බුකියෙ කොහේ හරි තිබ්බ පෝස්ට් එකක් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ තැන තැන අලව අලව යනවද?? :confused:
    ඕකට අදාල ABC news link එක දියන්කො.. :rofl: