ගූගල් ලූන් වලින් නෙට් එන්නේ කව්ද...

නෙට් එන්නේ

  • ගූගල් ලූන් වලින්

    Votes: 38 43.7%
  • වෙන එහෙකින්

    Votes: 49 56.3%

  • Total voters
    87
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    අපේ උන් පිල් බෙදිලා බැලුන් උඩ යනකම්/බිමට වැටෙනකම් කට ඇරන් බලන් හිටියා. සුද්දා ඇවිල්ලා උන්ගේ එක්ස්පෙරිමන්ට් එක කරගෙන ගියා :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113
    මම එන්නෙත් ලූන් වලින් හරින් ඇමති තුමා විතරක් නෙමේ එතුමාගේ මව් තුමියත් පන පිටින් නිවන් දකින්න ඕන මේ කරපු සේවයට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    attachment.php

    mama :D
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      11.9 KB · Views: 345

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    අපේ උන් පිල් බෙදිලා බැලුන් උඩ යනකම්/බිමට වැටෙනකම් කට ඇරන් බලන් හිටියා. සුද්දා ඇවිල්ලා උන්ගේ එක්ස්පෙරිමන්ට් එක කරගෙන ගියා :lol:

    ඔය මගුලක් නෙවි යකෝ අහන්නේ. ලූන් බැලුමෙන් නෙට් එන්නේ කවුද කියලා. ඔව් නම් ඔව් කියපන්.නැත්නම් නෑ කියපන්. උබලගේ ආණ්ඩුවේ ලොකු වැඩක් නේ ඕක. උබලට බැලුමෙන් නෙට් එන්න හොදයි. ඇහුවම කියන්න නරකයි අපි නෙට් එන්නේ හරින් ගේ ලූන් බැලුමෙන් කියලා.

    අපි නම් බය නැතුව කියනවා හරින්ගේ ලූන් බැලුමෙන් නෙට් එන්නේ කියලා...
     
    සරල සිංහළනේ බන්
     
    Koba3212

    Member
    Jun 17, 2016
    53
    6
    0
    අපේ උන් පිල් බෙදිලා බැලුන් උඩ යනකම්/බිමට වැටෙනකම් කට ඇරන් බලන් හිටියා. සුද්දා ඇවිල්ලා උන්ගේ එක්ස්පෙරිමන්ට් එක කරගෙන ගියා :lol:

    ow den me ratata ona ekek awilla ona ona widihata pu** arala yanna puluwan
    Den Loku wenasak welane thiyenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරින්ගේ අම්මට ඩිජිටල් කරලා මාත් නෙට් එන්නේ ලූන් බැලූන් වලින් තමා.