සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම....
[FONT="]සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම....[/FONT]
[FONT="]සිංහලේ කොඩිය ගැන වර්තමාන සමාජය ගොඩක් කතා කරනවා.... වර්තමාන ජාතික කොඩියේ කොළ[/FONT], [FONT="]තැඹිලි වර්ණ තීරු නොමැතිව ගත් කල එය සිංහලේ කොඩිය යැයි හදුන්වනු ලැබේ.... (නමුදු සැබෑ සිංහලේ කොඩියේ සියුම් වෙනස්කම් තිබේ....[/FONT][FONT="])[/FONT][FONT="] කෙසේ වෙතත් බොහෝ අය සිංහලේ කොඩිය ගැන හදවතින් ම කතා කළත් එය නැවත සිංහලයා අතරට ගෙන ඒමේ මෙහෙයුම ගැන නොදනී.... මේ දන්නා සිංහලේ කොඩිය ගැන සැගවුණු කතාවයි.....[/FONT]
[FONT="]සිංහලේ අන්තිම රජතුමා වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා [/FONT]1798[FONT="] සිට [/FONT]1815[FONT="] දක්වා භාවිත කළ[/FONT]”[FONT="]රාජකීය ධජය[/FONT]” [FONT="] සිංහලේ කොඩිය යි. [/FONT]1815[FONT="] මාර්තු දෙවැනි දා කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමත් සමග ම තුන් සිංහලය ම බි‍්‍රතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත්කර ගනු ලැබීය.. එදා මහනුවර දළදා මාලිගය අබියස මහ මඵවේ දී ඉංගී‍්‍රසින් ගේ [/FONT]”[FONT="]යූනියන් ජැක්[/FONT]” [FONT="]කොඩිය එසවීමට පෙර බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් පහත දමන ලද්දේ මේ කියන සිංහලේ කොඩිය යි.[/FONT]
[FONT="]උඩරට ගිවිසුම අත්සන් කර නිමාවන්නට පෙර මහනුවර මහමඵවේ දී සුද්දා ඔසවනු ලැබූ [/FONT]”[FONT="]යූනියන් ජැක් ධජය[/FONT]” [FONT="]ගලවා බිම දමා ගිවිසුම අත්සන් තබන තුරු මේ සිංහ කොඩිය තුන් සිංහලයේ ධජය යැ[/FONT]’[FONT="]යි කියමින් වාරියපොල ශී‍්‍ර සුමංගල නා හිමියන් සිංහ නාද කොට[/FONT], [FONT="]සුද්දව පයිසෙකටවත් මායිම් නොකර ඔසවා තබන ලද්දේ ද මේ සිංහ කොඩිය යි. කොහොම වුණත් [/FONT]1815[FONT="] න් පස්සේ සිංහලේ කොඩිය අපෙන් ඈත්වෙලා ගියා..... [/FONT]
[FONT="]සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම.....[/FONT]
[FONT="]අපිටම ආවේණික වූ කොඩියක් ගැන ආයෙත් හොයන්න මූලික වෙන්නේ[/FONT], [FONT="]එවකට පුරාවිද්‍යා කොමසාරිස් පදවිය දැරූ එච්. සී. පී. බෙල් මහතා[/FONT], [FONT="]කෞතුකාගාර අධ්‍යක්ෂ පදවිය දැරූ ආචාර්ය ජෝෂප් පියර්සන් මහතා[/FONT], [FONT="]රාජනීතිඥ ඊ. ඩබ්ලිව් පෙරේරා සහ ශ‍්‍රිමත් ඞී. බී. ජයතිලක[/FONT][FONT="] යන අය යි. මේ අය [/FONT]1912[FONT="] නොවැම්බර් මාසයේ [/FONT]”[FONT="]ලක්දිව කොඩි විමසුමක් [/FONT]” [FONT="]මහනුවර කච්චේරිය් දී ආරම්භ කෙරිණි. මෙය එකල ඉතාමත් වැදගත් ජාතික මට්ටමේ කටයුත්තක් විය.
[/FONT]
[FONT="]රාජධානි කොඩි[/FONT], [FONT="]පළාත් කොඩි[/FONT], [FONT="]දිසා කොඩි[/FONT], [FONT="]විහාර කොඩි[/FONT], [FONT="]දේවාල කොඩි සහ කෝරළ කොඩි හා දළදා පෙරහැරේ කොඩි වශයෙන් රටපුරා තැන තැන තිබු විශාල කොඩි ගණනක් මෙම විමසුමට ඉදිරිපත් කෙරුණා... අවාසනාවක මහත... ! අපේ සිංහලේ නියම කොඩිය තියා ඒකේ අනු සටහනක්වත් ඒ අතර නොවීය....!!! ඒ කියන්නේ ලංකාවේ කොතනකවත් අපේ සිංහලේ කොඩිය තිබිලා නෑ..... පුදුමයි නේද[/FONT]?
[FONT="]මේ කාලවකවානුව ([/FONT]1900 - 1915) [FONT="]සුද්දාගේ පයට පෑගිලා නිදහස් සටනකට පදනම වැටෙන කාලයයි... එය වඩාත් සකී‍්‍රය කිරීමට සිංහලේ කොඩිය සොයා ගැනීම වැදගත් විය... ඒ සදහා වඩාත් උනන්දු වෙන්නේ රාජ නීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතායි (කෝට්ටේ සිංහයා කියන්නේ මෙයාට[/FONT][FONT="])[/FONT][FONT="]..... මේ සම්බන්ධයෙන් දිගින් දිගට සොයා බලන විට සිංහලේ කොඩිය එංගලන්තයෙන් හොයා ගැනීමට පුලූවන් බවට ආරංචියක් ලැබෙනවා.... [/FONT]
[FONT="]ඒ අනුව ආචාර්ය පියර්සන්ගේ ද පුරා විද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතාගේ ද අනුදැනුම[/FONT], [FONT="]උනන්දුව සහ සහයෝගය ඇතිව සිංහලයේ රාජකීය සිංහ කොඩිය සෙවීම සදහා ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා එංගලන්තයට පිටත් වෙනවා.... මේකට ලේක්හවුස් පුවත්පත් ආයතනයේ ආරම්භකයා හා හිමිකරු වූ ඞී. ආර්. විජේවර්ධන මහතාගේ ද අනගි සහය ලැබෙනවා... විජේවර්ධන මහතා සිය ධනය පවා මේකට වැය කළ බව බොහෝ අය නොදන්නා රහසක්....[/FONT]
1815[FONT="] දී ලංකාව සුද්දට යටතට පත්වීමෙන් පස්සේ එංගලන්තයට රැගෙන ගිය සිංහලයේ රාජකීය භාණ්ඩ ඇතුඵ විවිධ වටිනා දෑ තැන්පත් කර ඇති තැන් සොයා ගොස් ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා සිංහලේ කොඩිය හොයනවා.... ඒත් ඒක හොයා ගන්නට නෑ....[/FONT]
[FONT="]ප‍්‍රංශයේ නැපෝලියන් අධිරාජයාගේ විවිධ ධජ සංකේතයන් තැන්පත් කර තිබුණේ ලන්ඩනයේ [/FONT]”[FONT="]වයිට් හෝල්[/FONT]” [FONT="]කියන විශේෂිත ස්ථානයේ ය.... සිංහලේ කොඩිය ඒ භාණ්ඩ සමග ඇති බව ආරංචි වූ පසු ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා මහත් වෙහෙසක් දරා එතන ද සොයා බලනවා.... මාස ගණනක් තිස්සේ කොඩි එකිනෙක වෙන වෙන ම අවුස්සා බැලූවත් සිංහලේ කොඩිය එතනත් නෑ.... ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතාගේ මිෂන් එක අසාර්ථක වෙලා ඔහු ගොඩක් දුක්වෙනවා.... ආපසු ලංකාවට එන්න නැව් නැගීමට දවසක් තිබියදී ඔහුට තවත් ආරංචියක් ලැබෙනවා.... [/FONT]
[FONT="]ලංකාව සුද්දගේ යටත් විජිතයක් කරන්න වැඩ කරපු සුද්දන් අතරින් රොබට් බ‍්‍රවුන්රිග් අංක [/FONT]1[FONT="] ට ඉන්නවා.... ඒකට උපහාරයක් වශයෙන් එංගලන්තේ මහ රජ්ජුරුවෝ රොබට්ට තෑගී බෝග ගොඩක් ලබා දෙනවා... ඒ අතර යටත් විජිතවලින් මංකොල්ල කාපු දේවල්ද තිබුණා.... ඒ තෑගි අතර සිංහලේ කොඩිය තිබූ බවත්[/FONT], [FONT="]එම කොඩිය ඒ වන විට ලන්ඩන් නුවර චෙල්සි රෝහලේ [/FONT][FONT="](Chelsea Hospital)[/FONT][FONT="] තිබෙන බවත් තමයි ඒ ආරංචිය...
[/FONT]
[FONT="]ලන්ඩන් නුවර චෙල්සි රෝහල කියන්නේ හමුදා රෝහලක්.... හිරු නොබසින අධිරාජ්‍යය තර කිරීම සදහා දිවි හිමියෙන් හා රාජපාක්ෂික භාවයෙන් ද කැපවීමෙන් ද කි‍්‍රයා කොට මරණාසන්න තුවාල ලැබූ යුද සෙබඵ හා විශේෂයෙන් යුද්ධ හමුදා උසස් නිළධාරින් මෙම රෝහලේ නේවාසික ව ප‍්‍රතිකාර ගත්තා.... චෙල්සි රෝහලේ පණ අදින සුද්දන් අන්තිම හුස්ම හෙළීමට ඔන්න මෙන්න කියා තිබිය දී ඔවුන්ගේ අතීත වික‍්‍රම දැක බලා ගැනීමට රෝහලේ අධිකාරින් විසින් අපූරු ක‍්‍රමයක් සකසලා තිබුණා.... ඒ තමයි සුද්දා යටත් කර ගන්නා ලද රට රාජ්‍යවල කොඩි හා සංකේත රෝහලේ ප‍්‍රදර්නයට තබා තිබීම.... ඒවා නරඹමින් හමුදා නිලධාරින් මිය පරලොව ගියේ හරි ආඩම්බරයෙන්...[/FONT]
[FONT="]ඉතිං ඊ. ඩබ්ලිව්. පෙරේරා මැතිතුමා මේ වෙලාවේ වාසනාවන්ත වෙනවා.... රෝහලේ තිබිලා ලංකාවට අයත් කොඩිතුනක් සොයා ගැනීමට ඔහුට පුලූවන් වෙනවා..... මෙයින් එකක් අතපත්තුවේ ලේකම්ගේ කොඩිය වූ අතර ඉතිරි දෙක සිංහලේ කොඩි විය..... හැබැයි මේ කොඩි නැවත ලංකාවට ගෙන ඒමට සුද්දා ඉඩ දුන්නේ නැහැ...... ඒ නිසා ඞී. ආර්. විජේවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව ලන්ඩන් නුවර සවුත්වුඞ් සහ සමාගමට කියා වර්ණවත් අන්දමින් කොඩියේ පිටපතක් ඇඳ ගැනීමට ඊ. ඩබ්ලිව්. පෙරේරා මැතිතුමාට පුලූවන් වෙනවා....[/FONT]
[FONT="]ඊ. ඩබ්ලිව්. පෙරේරා මැතිතුමා විසින් එංගලන්තයේ දී අපේ රාජකීය සිංහ කොඩිය සොයා ගැනීම ගැන ලේක්හවුස් ආයතනයේ අධිපති ඞී. ආර්. විජේවර්ධන මහතා සහ එතුමාගේ සොහොයුරු ඞී. සී. විජේවර්ධන මහතා විශාල ප‍්‍රසිද්ධියක් ලංකාව ඇතුලේ ලබා දෙනවා.... එහෙත් රාජකීය සිංහ කොඩියේ ඡුයාරූපයක් හෝ සටහනක් කාටවත් දැක ගන්නට ලැබෙන්නේ නෑ.....[/FONT]
[FONT="]අපේ රාජකීය සිංහ කොඩිය යළිත් ජාතියට හදුන්වා දීමට සුදුසු වෙලාවක් එනකන් ඞී. ආර්. විජේවර්ධන මහතා කල්යල් බලමින් ඉන්නවා.... ජාති හිතෛෂීන් වූ එෆ්. ආර්. සේනානායක[/FONT], [FONT="]ඞී. බී. ජයතිලක වැනි විද්වතුන් සමග ඒ ගැන නිතර නිතර කතා බස් කරනවා....[/FONT]
[FONT="]රාජකීය සිංහ කොඩියේ මුද්‍රණ අච්චුවක් සාදා එංගලන්තයේ සිට ගෙන්වා ගැනීමට ඞී. ආර්. විජේවර්ධන මහතා කටයුතු කරනවා.... ඞී. ආර්. විජේවර්ධන මහතා ගේ මූලිකත්වයෙන් [/FONT]1915[FONT="] පෙබරවාරි [/FONT]27[FONT="] වැනිදා උදේ [/FONT]‘‘[FONT="]දිනමිණ[/FONT]’’ [FONT="]පත‍්‍රයේ කතෘ මණ්ඩලයේ විශෙෂ සාකච්ඡුවක් පැවැත්වෙනවා.... ඒ ජාතික කොඩිය ප‍්‍රසිද්ධ කිරීමේ අවසන් කටයුතු සූදානම් කිරිමට....[/FONT]
1915[FONT="] මාර්තු [/FONT]02[FONT="] දා...[/FONT]
[FONT="]එදා [/FONT]1915[FONT="] මාර්තු දෙවැනි දා ය. බි‍්‍රතාන්‍යයන් විසින් ලංකාව යටත් කර ගැනීමේ ශත සංවත්සරය එළඹුණේ එදා ය. මාර්තු [/FONT]02[FONT="] වැනි දා[/FONT]”[FONT="]දිනමිණ[/FONT]” [FONT="]පත‍්‍රය නිකුත් වූයේ අධිරාජ්‍ය විරෝධි ගිනි දැල් අවුඵවමිනි. එදින දිනමින පුවත්පත සැකසී තිබුණේ මෙසේ ය.[/FONT]
[FONT="]මුල් පිටුවේ මුදුනේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සිංහල රජ කිරුළ විය. ඒ දෙපස සිංහ කොඩි දෙකකි. මේ සිංහ කොඩි දෙක එංගලන්තයේ දී ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් සොයා ගන්නා ලද කොඩිය ඒ ඒ පාටින්ම මුද්‍රණය කර තිබිණ.... ලංකාවේ පත‍්‍රයක පළවෙනි වරට වර්ණවත් රූපයක් මුද්‍රණය වූ අවස්ථාව වන්නේ එයයි..... ඒ යටින් එක පැත්තක සිංහලේ අන්තිම රජතුමා වූ [/FONT]”[FONT="]ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ[/FONT]’’ [FONT="]රජතුමා ගේ ඡුයාරූපය ද අනික් පැත්තේ ඔහුගේ බිරිද වූ [/FONT]”[FONT="]වෙන්කත රංගම්මාල්දේවි[/FONT]” [FONT="]ගේ ඡුයාරූපය ද විය.... ප‍්‍රධාන ලිපිය ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා ගැන ය. ඞී. ජේ. බී. ඩබ්ලිව්. විජේසේකර මහතා එම ලිපිය ලියා තිබුණි.... මැද පිටුව වටා මකර තොරණක සටහනකි. ඒ මැද [/FONT]1815[FONT="] උඩරට ගිවිසුමේ සිංහල පරිවර්තනයක්[/FONT][FONT="] විය....[/FONT]
[FONT="]එතෙක් මහ තැන්වල ඉංගී‍්‍රසි බසින් කියවුණු උඩරට ගිවිසුම එදා උදේ ගමේ ගොඬේ උදවිය සිංහලෙන් කියවා තේරුම් ගත්තා... ගිවිසුම හරියට තේරුම්ගත් මිනිස්සු අවුරුදු [/FONT]100[FONT="] කට පෙර තම රටටත්[/FONT], [FONT="]ජාතියටත් අත් වූ ඉරණම ගැන ගොඩක් කම්පා වුණා.... එදා පත‍්‍රයේ මැද පිටුවේ විශේෂ කවි පෙළක් විය. එහි එක් කවියක් මෙසේ ය.[/FONT]
[FONT="]උදේ දහය වන විට පත‍්‍ර විකිණි හමාරයි.... දහවල් එකොළහ වන විට මහජනයා [/FONT]‘‘[FONT="]දිනමිණ[/FONT]’’ [FONT="]කාර්යාලය වට කළා.... පත්තර ඉල්ලා උද්ඝෝෂණය කළා.... මහජනයා හැසිරවීමට පොලිසිය කැදවීමට සිදු විය.... මේ සිද්ධිය ඞී. සී. විජේවර්ධන මහතා විසින් ලියා ඇති බෝ මැඩ විප්ලවය [/FONT][FONT="](Revolt in the Temple)[/FONT][FONT="] පොතේ විස්තර කරල තියෙනවා..... එදා පත‍්‍රය ඊළග සෙනසුරාදා යළිත් මුද්‍රණය කොට ප‍්‍රකාශයට පත් කළේ ඉල්ලූම වැඩි වූ නිසා ය..... [/FONT]
[FONT="]මෙලෙස සිංහලේ කොඩිය ජනතාවට හදුන්වා දුන්නත් ලංකාවේ නිළ කොඩිය වූයේ යූනියන් ජැක් කොඩියයි..... ඒ වුණත් පහත දැක්වෙන අවස්ථාවලදී සිංහලේ කොඩිය එස[/FONT][FONT="]වූ බවට සාක්ෂි ඇත...[/FONT]
01. 1942[FONT="] දී පමණ ලංකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට ගිය බාලදක්‍ෂ කණ්ඩායම කැන්බරා නුවර දී පෙළපාලි දැක්වූයේ සිංහ කොඩිය ඔසවාගෙනය.[/FONT]
02. [FONT="]ශී‍්‍ර ලංකාවට පාර්ලිමේන්තු ක‍්‍රමය ලැබුණු පසු ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ධූරයට පත් ඞී. එස්. සේනානායක මහතා රාජ්‍ය ධූත පිරිසක නායකත්වය දරමින් ඉන්දියාවට ගිය [/FONT]”[FONT="]විහාර මහා දේවි[/FONT]” [FONT="]නම් වූ ගුවන් යානයේ සිංහ කොඩියක් සවිකොට තිබී ඇත.[/FONT]
03. [FONT="]ලංකා විශ්ව විද්‍යාලය ආරම්භයේ සිට ම භාවිත කරන ලද්දේ සිංහ ලාංඡුනය යි.[/FONT]
[FONT="]ඒ කියන්නේ සිංහලේ කොඩියට රාජ්‍ය පිළිගැනීම ද ක‍්‍රමයෙන් ලැබෙමින් තිබිණි.... ඒ වුණත් පස්සේ කාලේ මොකද වුණේ.... ඊට පස්සේ කතාව තවත් රසවත් එකකි.... ජාතික කොඩිය හඳුන්වා දීමට යාමේ දී සුලූ ජාතිකයින් පෙරලපු බාල්දි ගැන අප‍්‍රකට තොරතුරු ගොඩක් තියෙනවා.... ඒ ගැන වෙනත් පෝස්ටුවකින් කතා කරමු.....[/FONT]

[FONT="]

[FONT="]අපට තිබුණු රජ බල සෑම ඉවර [/FONT][FONT="]වුනා[/FONT]
[FONT="]නොරට දනන්ගෙන් ලක්දිව ගහන වුනා[/FONT]
[FONT="]ලකට අදිපතිව මෙම ඉංගිරිස් [/FONT][FONT="]දනා[/FONT]
[FONT="]අදට සියක් අවුරුද්දක් ඉකුත් [/FONT][FONT="]වුනා[/FONT]