Bonsai ගැන

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ



    Bonsai ගැන උනන්දුවක් තියෙන අය මෙහාට එන්ට
    :cool::cool:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    මචන්ලා මේකයි කතාව මගේ යාළුවෙක් එයාගේ Bonsai පැළ ටික සාධාරණ මිලවල් වලට විකුණන්න තීරණය කරලා තියෙනවා. සාමන්යෙන් මෙතන පැළ අවුරුදු 10 සහ ඊට වැඩි ඒවාත් තියෙනවා.. ඉතින් මේ ගැන උනන්දුවක් තියෙන, තමන්ගේ ආයතයට හෝ කාර්යාලයකට හෝ ගෙදර ලස්සනට හදන්න හරි කැමති, ගන්න කැමති ඕනෑම කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න .. මන් Details දෙන්නම් ඒ කෙනාව සම්බන්ද කරගන්න.


    බොන්සායි කියන දේ අද වෙද්දී ගොඩක් ජනප්‍රිය
    කලාවක්.. ඕනෑම ස්ථානයක කුඩා ඉඩක උනත් තියාගන්න ගන්න පුළුවන්.. ඒ වගේ කරපු පැළ කිහිපයක් පහල දාලා තියෙනවා.. ;)

    .
    .



    8ns8OgB.jpg





    uSq7YRB.jpg



    MYwNoTk.jpg



    XuaZxb6.jpg



    8fWNz9t.jpg




    E3L0LZ2.jpg



    Fmz3TFT.jpg



    451qlmU.jpg



    upRyMmy.jpg





    SHRqJR8.jpg




    3Cx42lP.jpg




    1j7onki.jpg




    KNy3LMv.jpg




    ;););)







    අනිත් අය BUMP කරන්න සලකනු ලැබේ :yes::yes:



     
    Last edited: