මම හදපු බ්ලොග් එකක් පොඩ්ඩක් බලන්න හොදද කිş
මචන්ලා කව්රුත් වගේ දන්නවා ඇති මම පොඩි java project එකක් හදනවා කියල Speech Recognition System එකක්. මම ඉතින් ඒ software එක ගැන විස්තර තියෙන පොඩි බ්ලොග් එකක් හැදුව , කට්ටිය පොඩ්ඩක් එක බලල කියනවද , කොහොමද කියල , අඩුපාඩු මොනාද කියල
මේ පහල ලින්ක් එකෙන් යන්න බ්ලොග් එකට.
බ්ලොග් එකට
පලි: මම මේක මේකේ දැම්මේ මට මොනවත් ලාබයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.මේකෙන් මම මොනවත් හම්බ කරන්නේ නැහැ.

podakk piliwelakata hadapannko
ela ela gd lk bro