ඔලිම්පික් අස්සේ බ්‍රසීලයේ සිදුවන හොරකම්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අපෝ ඔය කළු උන්ගේ හැටි ඔහොමමයි. මම විඩියෝ ගොඩක වගේ දැක්කා ඕකුන් වදුරෝ වගේ හොරකම් කරගෙන දුවන හැටි. අප්‍රිකාවේත් ඕක වෙනවා, ඇමරිකාවේත් ඕක වෙනවා, දකුණු ඇමරිකාවේත් ඕක වෙනවා. ඒ හැම තැනකදීම වගේ වැඩියෙන්ම හොරකම් කරන්නේ කළු උන් .ඔය විදියට තමයි වදුරෝත් හොරකම් කරගෙන දුවන්නේ. මම හිතන්නේ උන් තාම හරියට පරිණාමය වෙලා නෑ.


 
  • Like
Reactions: Sachira123

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මේක පරණ වීඩියෝ එකක්. ඔලිම්පික් අස්සේ නම් නෙවේ..

https://www.youtube.com/watch?v=ohxKIHVbgkY

නෑ මචන්. ඔලිම්පික් කියන්නේ මේ හෙට පටන් ගන්නවා නම් අද ඉදලා ලෑස්ති වෙන දෙයක් නෙවෙයි. ඒකට මිනිස්සු ලෑස්ති වෙන්න ගන්නේ අවුරුදු ගාණක ඉදල. ටුවරිස්ට් ලා එදා ඉදලම වගේ එහෙට යනවා. ඕක 2016 මාර්තු නේ? ඒකත් ඔලිම්පික් දවස් තමයි.
 
Last edited:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

නෑ මචන්. ඔලිම්පික් කියන්නේ මේ හෙට පටන් ගන්නවා නම් අද ඉදලා ලෑස්ති වෙන දෙයක් නෙවෙයි. ඒකට මිනිස්සු ලෑස්ති වෙන්න ගන්නේ අවුරුදු ගාණක ඉදල. ටුවරිස්ට් එදා ඉදලම වගේ එහෙට යනවා. ඕක 2016 මාර්තු නේ? ඒකත් ඔලිම්පික් දවස් තමයි.

යකෝ බලන් ගියාම ඉන්දියාව හොඳයිනේ :lol::lol::lol:
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

යකෝ බලන් ගියාම ඉන්දියාව හොඳයිනේ :lol::lol::lol:

කොලොම්බියාව, බ්‍රසීලය ඔය වගේ තමයි බන්. දකුණු ඇමරිකාව කියන්නේ දුප්පත් කමයි, මැරකමයි, ප්‍රචණ්ඩත්වයයි රජ කරන මහද්වීපයක්. ඕකේ තමයි අර චෙයින් ෂෝ වලින් ,ISIS ස්ටයිල් එකට පොඩි පිහියකින් බෙලි කපන කාටෙල් උනුත් ඉන්නේ. කාටෙල් උන් ISIS උන්ටත් වඩා දරුණුයි. මම දැක්කා ඒක විඩියෝ එකක් කාටෙල් උන්ගේ, උන් ගෑණු 4,5 කපනවා කෑලි කෑලි වෙන්න.