ආයුර්වේද ඔසු සහ මිනුම් ක්‍රම ගැන දැනගන්න

saturn

Well-known member
  • Mar 21, 2015
    5,329
    9,067
    113
    Around the world
    ආයුර්වේද ඔසු සහ මිනුම් ක්‍රම ගැන දැනගන්න

    [FONT=&quot]ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල අඩංගු ඊටම ආවේණික වූ ඔසු සහ මිනුම් ක්‍රම භාවිතා කරයි
    [/FONT]
    [FONT=&quot]කළං [/FONT]
    [FONT=&quot]01 - මංචාඩි 20
    කළං 01 - ග්‍රෑම් 05
    මංචාඩි 01 - මිලිග්‍රෑම් 250
    පත 02 - මනා 01
    මනා 02 - නැළි 01
    නැළි 04 - ලාස් (කුරුණි) 01
    මනාවක් යනු - අඬු කෝප්ප 02කි
    පතක් යනු - අඬු කෝප්ප 01කි
    නැළියක් යනු - අඬු කෝප්ප 0[FONT=&quot]4[/FONT]කි

    [/FONT]
    kendiya.jpg


    නොයෙක් ඇට වර්ග අනුව මිනුම් ක්‍රම
    [FONT=&quot]තල ඇට [/FONT][FONT=&quot]03ක් යනු - අමු ඇට 01කි.
    අමු ඇට තුනක් යනු - වී ඇට 01කි
    වී ඇට 04ක් යනු - ගුංජා (ඔලිඳ) ඇට 01කි
    රත්තිකා (ගුංජා) 02ක් යනු මංචාඩි (මදටිය ඇට) 01කි. වී ඇට 08කි.

    [/FONT]
    %25E0%25B6%25AD%25E0%25B6%25BD.jpg
    %25E0%25B6%2596%25E0%25B7%2582%25E0%25B6%25B0.jpg


    [FONT=&quot]ආයුර්වේද විද්‍යාවේ ඇතැම් ඔසු වර්ගයන් හඳුන්වන නාම[/FONT]
    [FONT=&quot]දෙසඳුන් යනු - රත් හඳුන් සහ සුදු හඳුන් වේ.[/FONT][FONT=&quot]
    දෙදුරු යනු - සූදුරු සහ කළුදුරුය.
    ත්‍රිපලා යනු - අරළු, බුළු සහ නෙල්ලිය.
    ත්‍රිමධුර - ගිතෙල්, මීපැණි, උක් හකුරුය.
    පංච මධුර - කිරි, උක් හකුරු, ගිතෙල්, දධි, මී පැණි.
    පංචාංගය - [/FONT]
    [FONT=&quot]මුල්, මල්, කොළ, පොතු, ගෙඩි
    [/FONT]
    [FONT=&quot]පස්ගෝරස - කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු
    පස්තෙල් - ගිතෙල්, තලතෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, මී තෙල්
    පස් පැඟිරි - දෙහි, ‍දොඩම්, නාරං, යකි නාරං, පූඩලු දෙහි
    පස්මල් - විළඳ, සමන් කැකුළු, හෙළ අබ, හී තණ, (ලද පස් මල්) සුදු මල් කැකුළු
    නවරත්න - රතු කැට, මුතු, පබළු, මරකත, පුෂ්පරාග, දියමන්ති, නිල්කැට, ගෝමේද, වෛදූර්යය.[/FONT]
    [FONT=&quot]
    දසමූල - බෙලි[/FONT]
    [FONT=&quot], මිදි, තොටිල, පලොල්, ඇත්දෙමට, අස්වැන්න, පොල්පලා, හීන්නෙරෙංචි, එළබටු[/FONT]

    [FONT=&quot] මුල්[/FONT][FONT=&quot], කටුවැල් බටු

    [/FONT]

    • %25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%2594%2B%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25B1%25E0%25B7%258A.jpg

    %25E0%25B6%25BB%25E0%25B6%25AD%25E0%25B7%258A%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25B1%25E0%25B7%258A.jpg
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,067
    113
    Around the world
    ඉදිරියේ රාළ;20529118 said:
    පොඩි ගණිතමය අත්වැරැද්දක් පේනවද ලිපියේ ? ඒක හොයල හැදුවොත් නෙද හොඳ ?

    නිවැරදි කළා. ස්තුතියි
    නැළියක් යනු - අඬු කෝප්ප 02 ක් නොව 04කි
     
    Last edited: