..::..::අපි නොදන්න ගර්නිභබව ::.. ::..
ජාලයේ සැරිසරද්දී ගර්භානිබව ගැන අමුතු කතා වගයක් දැක්කා
අපේ උන්ටත් ඕව කවදාහරි වැදගත් වෙයිනෙ
1.දරු ගැබක කාලය
සමහර පොඩි උන් එන්න බෑමයි කියලා ඇතුලේ ඉන්නවලු අවුරුද්දක් විතර
වැඩිම කාලය වාර්තා වෙලා තියෙන්නේ දවස් 375 කියලා
මාස 9 ඉන්නෙත් සමහර අම්මලා අමාරුවෙන්
2.ඇම්ඩා වගේ කොල්ලෝ
ඇම්ඩා වගේ උන්ගේ දරු ගැබේ ඉද්දීම මල්ලි බබා කෙලින් වෙනවලු
ආවම කොහොමට හිටීද?
3.සාමාන්‍ය ප්‍රසුතියකදී
සාමාන්‍ය ප්‍රසුතියක් නැත්තම් normal vaginal delivery එකකදී 10 න් 9 කගේම
යෝනි මාර්ගය ඉරි යමකට ලක් වෙනවලු
එකෙනුත් දරුණු ලෙසම ගුද මාර්ගය දක්වාම ඉරීම් සිදු වෙනවලු
4.දරුවා එලියට තල්ලු කිරීමේදී
දරුවෙක් එලියට තල්ලු කිරීමේදී අම්මගේ ආහාර මාර්ගයේ බඩවැල් එත් එක්කම එලියට ඒමේ අවදානමක් තියනවලු

5.අම්මලා හැඩ වීම.
ගර්භනී කාලයට අම්මලාගේ මුණ එලිය වටෙනවලු කියන්නේ
ඒවාට නම් අපේ උන්දලා උඩින්ම කැමතියිනේ
ගර්භනී කාලයේදී සියයට පනහකින් රුදිර සැපයුම වැඩි වෙනවලු
ස්වේද ග්‍රන්ථි එහෙම වැඩි ක්‍රියාකාරිත්වයක් පෙන්නනවලු
සම තුනි වෙලා දිදුලන්ව ගතියක් එනවලු මේ නිසා
6.බලු ඉවක් එනවලු
බලු ඉවක් කියන්නේ බල්ලොන්ගේ ඉව නෙමෙයි
ඒ වගේ තියුණු ඉවක් දැනෙනවලු
අපේ උන්දලට මොනවා නැතත් පඩි දවස නම් ගේට්ටුවෙන් එන්නත් කලින්ම දැනෙනවනේ
7.ගර්භාෂය සංකෝචනය
ගර්භාෂය සංකෝචනය දරු ප්‍රසුතියේදී වැදගත් වෙනවා වගේම
පස්සේ රුධිර වහනය නවත්තන්නත් වැදගත් වෙනවා
මේ නිසා සංකෝචනය දිගටම පවතිනවා
දරුවා ලබුනමත් අම්මල වේදනාවෙන් ඉන්නේ එකයි
8.කෑම පාලනය
කෑම පාලනය නම් කරන නෑ
බොරුවට දැම්මේ
අපේ අය ළමයටත් එක්ක දෙන්නෙක්ට කන්න ඕන කියලා ගිල්ලවනවා පිගන් දෙක දෙක
නමුත් ගර්භනී කාලේදී වැඩි වෙන්නේ දවසකට කැලරි 300 පමනයිලු
ඒක යෝගට් එකක ගනලු
ඕව මොනවද අපේ අයට වහනයක් ගන්නත් දොළදුක් එන්නේ
9.කකුල් විශාල වීම.
ගර්භනී කාලෙට සෙරෙප්පු එහෙම අලුතින්ම ගන්න වෙනවනේ
ඒ කාලෙට නෙමෙයි ඉතින් ඒක හැමදාටම ඕනනේ
ඒ කාලයේදී ශරීරයේ බන්ධනී ලිහිල් වීමකට ලක් වෙනවා
ඒ ප්‍රසුතියට සුදානම් වීමට
ඒක නිසා කකුල්වල නැමුම් එහෙම අඩු වෙලා
හැම එහෙම දිග ඇරිලා කකුල පළල වීමකට ලක් වෙනවලු
10.තාත්තලගේ ප්‍රසුතිය
සමහර තාත්තලාටත් ඔය කාලෙට උදැසන වමනය උදරය සංකෝචනය වගේ ගර්භනී කාලයට එන ලක්ෂණ දැනෙනවලු

ඒක නම් Couvade Syndrome කියල හදුන්වන තත්වයක්
type කරලා අත් දෙකත් රිදෙනවා
අදට කතාව ඔච්චරයි
බම්පියක්වත් දාපල්ලා බලලා

Last edited: