මහින්ද විජය නන්දසිරිටත් අපහාස කරයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කළ මහින්ද රාජපක්ෂ මහතා එම පණිවිඩයේ බොරුවක් පවසා ඇති බව කාටත් වැටහෙනවා. ඔහු සිය පණිවිඩයේ එක් තැනක විජය නන්දසිරි මහතා "ගල්ලෙන් බිඳලා ලෙන් දොර ඇරලා" ගීතය ගායනා කරමින් සිංහබාහු නාට්‍යයේ රඟ පෑ හැටි සිහියට එන බව සඳහන් කර ඇත. එය අමූලික බොරුවකි. විජය නන්දසිරි සිංහබාහු නාට්‍යයේ රඟ පෑවේ යුව රජුට මිස සිංහයාට නොවේ. මෙම ගීතය ගායනා කොට රඟ පාන්නේ නිශ්ශංක දිද්දෙණියයි.
මහින්දගේ මේ අතේ පත්තුවෙන බොරුව නිසා විජය නන්දසිරිටද අපහාසයක් වෙනවා.