සත්පුරුෂ වාසය වැරදවීම - නිර සතුන් ගිය මඟ...

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සත්පුරුෂ වාසය වැරදවීම - නිර සතුන් ගිය මඟ...

රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

අසත්පුරුෂ වාසයට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
http://www.trekmentor.com/si/content/book/592

මෙම දහම් කරුණෙහි වැදගත්කම සලකා නිර සතුන් ගිය මඟ ඔස්සේ!!! [ http://www.elakiri.com/forum/showthread.php?t=1754494 ] යන ත්‍රෙඩ් එකෙන් වෙන්ව නව ත්‍රෙඩ් එකක් මේ වෙනුවෙන් එක් කරන ලදී.
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මර්ඵලලාභී වේශයෙන් සිටින පුද්ගලයන්ගේ දහම් කරුණු රත් වූ යකඩයක් අල්ලන්නාක් මෙන් බොහොම ප්‍රවේශමෙන් ග්‍රහණය කරගන්න.

    මේ thread එක දැමූ පුද්ගලයාගේ නියම ස්වභාවය මේ thread ඒකෙන් හඳුනාගත හැක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494&page=9

    එම thread එක හොඳින් කියවා, මේ පුද්ගලයාගේ මාර්ගයේ ගමන් කරනවාද, නැද්ද යනබව ඔබම තීරණය කරන්න.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334

    මේ පෝස්ට් එක දාපු පුද්ගලයා ලොකු පොර ටෝකක් දීගෙන ආවේ මේ ත්‍රෙඩ් එකේ ආරම්භක පෝස්ට් එක හා ඒ අදාල කරුණු වැරදි බව ප්‍රකාශ කරමිනි. ප්‍රශ්න එකක් දෙකක් වැටෙන විට ඔහුට උත්තර දීගන්නට නොහැකිව ඇඹරෙන්නට විය. පසුව ත්‍රෙඩ් එකෙන් අතුරුදහන් විය. අතුරුදහන් වන්නට පෙර ස්කයිලාක් ට ඔප්පු කල නොහැකි බොරු චෝදනාවන් කරමින් තම හිස් බව වහගන්නට වලි කෑවේය. උක්ත උපුටා දක්වන ලද ත්‍රෙඩ් එක කියවන්නෙකුට ඇත්තෙන්ම පෙනෙන්නේ mmaxx ගේ හිස් බව සහ නොහැකියාවය.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඕන්න මම ලිපියට තවත් පොඩි කොටසක් එකතු කලා. තවත් කරුණු මතුවට එක් කෙරෙන්න නියමිතයි. කියවා හොඳින් විමසා බලන්න. ත්‍රිපිටක සූත්‍රයත් කියවනවා නම් එය බොහෝම අගේ ඇති දෙයක්.

    අසත්පුරුෂ වාසයට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.trekmentor.com/si/content/book/592

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    cow-farbe.png&disposition=attachment

    කෙප්පයෙකුගේ ගැඹුරු කෙප්ප සංගමය

    "ගැඹුරු දේවල් වලට වචන ආදේශ කරාම වෙන කෙනෙක් ඒක කියෙව්වම වැරදි අදහස් ගන්න පුළුවන්."
    [ http://www.elakiri.lk/forum/showthread.php?p=20583718#post20583718 ]

    ░░▒▒Elakiri ගැඹුරු කෙප්ප සංගමය.▒▒░░
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1675434 ]

    avatar35065_7.gif

    http://www.elakiri.com/forum/member.php?u=35065