පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???
මුලින්ම කියන්න ඕනෙ මම medicine පැත්තට කොහෙත්ම සම්බන්ද නැති කෙනෙක්. මම ඉන්නෙ finance field එකේ. මගේ කවුරුත් නෑයෙක් නෑ ඩොක්ටර් කෙනෙක් වෙන්න බලාගෙන.
මට තියන ප්‍රශ්නෙ තමයි දැන් ලංකාවෙ ඕනෙ තරම් රජය විසින් පිලිගත් Private Education Institutes තියනවා. උදාහරණයක් විදියට ඉන්ජිනේරු උපාධි ලබාදෙන ආයතන තියනවා. කළමණාකරණ බාහිර උපාධි තියනවා. වරලත් ගණකාධිකරණ, රසායන විද්‍යා ආයතන තියනවා වෘත්තීය සුදුසුකම් ලබා දෙන.
http://studentlanka.com/2013/02/13/degree-institutes
ඒ ආයතන වල සාමාජිකයෝ අද රටේ ඉහල තනතුරු දරනවා. ඉතින් ඇයි දොස්තරවරුන්ට විතරක් පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නෙ?
නමුත් කවුරුහරි පිටරටක ගිහිල්ලා වෛද්‍ය උපාධියක් අරන් ආවොත් ඒක ලංකාවෙ පිලි ගන්නවා. නමුත් ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාලයක් දැම්මම ඒකට එක විරුද්ධයි.
නැත්නම් මෙතන තියන්නේ තමන්ගේ ඒකාධිකාරය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්ද?
ඔය විරුද්ධ වෙන කාට හරි පුලුවන්ද ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න.