මට පොඩි idea එකක් තියනව බං පොඩියට company 1ක් පටන් ගන්න..

Software Developing
Web Designing & Developing
Creative Designing
Mobile Application Development
Video Editing
Photography
TV Production
Sound Engineering
වගේ දේවල් තමයි ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ..

මට මේකට හොද නමක් කියපල්ලකො..
unique නමක් වෙන්න ඕනෙ ආදි කාලෙ නම්නන් එපා..

වෙනස් විදිහේ නමක් ඕනෙ

හරියට Chapter One,Checkmate වගේ

මං දහඅතේ කල්පනා කරල කරල නමක් හොයාගෙන ඒකෙ Domain Name එක ගන්න බැලුවහම
ඒක මිට කලින් කව්රු හරි පරයෙක් අරන් බං..

ගහන ගහන එක තියනව
උබල පොඩ්ඩක් හිතල බලල මට නම් ටිකක් කියපල්ලකො
නමක් මතක් වෙන්නේ නැත්නං Bump එකක් හරි දාගෙන යමල්ල