අන්තවාදීන් පොලු මුගුරුවලින් පහර දුන්නා.. &#346

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අන්තවාදීන් පොලු මුගුරුවලින් පහර දුන්නා.. &#346

    අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට ඊයේ (12) දින සවස මුස්ලිම් අන්තවාදී ආක්‍රමණික පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කෙරුණා. පොලු සහ යකඩ ආයුදවලින් සන්නද්ද වූ පිරිසක් විසින් සේනාසනයේ දායක පිරිසක් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් තත්වය සමතකයට පත් කර තිබෙනවා.

    මේ පිලිබදව අරිසිමලේ සෙනසුනාධිපති උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවන්ශ හිමිගෙන් අප දුරකථනය ඔස්සේ අදහස් විමසන ලද අතර එහිදී උන් වහන්සේ සදහන් කර සිටියේ භික්ෂුන් වහන්සේලාට තර්ජනය කරමින් එම ස්ථානයේ සිටි ගිහි පුද්ගලයන්ට පහර දුන් බවයි. කලක සිට අරණ්‍ය භුමිය ආක්‍රමණය කිරීමට අන්තවාදී මුස්ලිම් පිරිසක් උත්සහ ගනිමින් සිටි බව සදහන් කර සිටි උන්වහන්සේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් පොලිස් නිලධාරීන්ටද අසැබි වචනයෙන් බනිමින් තර්ජනය කල බව ප්‍රකාශ කර සිටියා.


     
    • Like
    Reactions: Amila llll

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද.:confused:
     

    Similar threads