උදව් ! ලර්නර්ස් නොයා ලයිසන්???
ලර්නර්ස් යන්නෙ නැතුව ලයිසන් ගන්න පුළුවන් ද? (manual driving පුළුවන්)
පුළුවන් නම් මොකක්ද Procedure එක?
ලර්නර්ස් යන්නෙ නැතුව ගියොත් ඩ්‍රයිවින් ටෙස්ට් එක ෆේල් කරන්න බලනව කියන්නෙ ඇත්තද?