පරණ ටයර් ද.... මෙන්න වැඩේ....
මේ ටික කලින් දැකල තියෙනවද දන්නේ නෑ....
කොහොම වුණත් කලාත්මක ගතිය දැක්කහම share කරන්න හිතුවා....
ටිකක් විතර මහන්සි වුණොත් පරණ ටයර්වලින් මේ දේවල් කරගන්න පුලුවන්.... සමහරක් ඒවා පට්ටම පට්ටයි..... 
කලින් දැකල නැත්තම් සලකල පලයන්.... මේ ඔබේ රෙප් අවශ්‍යම කාලයයි....
ගිය thread දෙකට උණ ගැනෙන්න රෙප් කපාගත්තා..... 

Last edited: