එකාබද්ධේ බන්දුල, ලොකුගේ රාජිතට එරෙහි සටන&#3495

monson

Well-known member
  • May 7, 2007
    26,195
    30,067
    113
    එකාබද්ධේ බන්දුල, ලොකුගේ රාජිතට එරෙහි සටන&#3495

    image_1471610027-92a7563bc9.jpg

    image_1471610006-e479314ad0.jpg

    image_1471610082-1be52e6892.jpg

    image_1471610064-ff2710566a.jpg

    image_1471610072-344c5a2965.jpg

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධනගේ පුත් චතුර ගුණවර්ධන ආරම්භ කළ වසවිසෙන් තොර ආහාර අලෙවි කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (19) පෙරවරුවේ එක්වුණා.

    - http://nethnews.lk/article/10699
    - http://www.dailymirror.lk/114389/Rajitha-Bandula-Gamini-going-organic
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සටන නැගලම යනවා වගේ ......

    ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න ඕනි ...දේශපාලකයන් කියන්නේ අපිට වඩා ඉහල ශක්තිමට්ටමක ගමන් කරන අයවලුන් බව ..ඔවුන් කවදාවත් අප ගැන සිතන්නේ නැති බව ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අනේ ටොයි පො*න්නයෝ පව්. මනුස්සකමට එකට හිටියට එකට කෑවට හිත යටින් නයි වෛරයි. ල්ඟදිම ආණ්ඩුව පෙරලන්නයි ඉන්නේ
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනේ ටොයි පො*න්නයෝ පව්. මනුස්සකමට එකට හිටියට එකට කෑවට හිත යටින් නයි වෛරයි. ල්ඟදිම ආණ්ඩුව පෙරලන්නයි ඉන්නේ

    ලොල් ඔන්න ඔන්න ඉතින් වහල් ගතිය ඉස්මතු කරනවා :P:P
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    අනේ ගොන් ටොයියො රැල.. ඕවට තමා බන්දුල මහත්තයගෙ සුපිරි මොලේ කියන්නෙ.. රාජිතයට ලස්සනට බෝලෙ බස්සනවා.. තව ටික කාලයයි ඔහොම යන්.. මේ කිරියෙ මොලේ තියන උන් ටිකකට ඉන්නෙ ඉරෝසන්, ටොයියා, ගුනේබායි, jayanathek, කූල් කසුන්, kota nihal, ගයාන්කුවේට්. :cool: එකාබද්ද විපක්ශෙට ජය වේව! :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275