අපිට මොනවද අඩු?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අපිට මොනවද අඩු?

    මචන්ලා ෆෙස්බුක් එකේ කරක්ගහද්දි තමයි දැක්කේ ,නිකමට ප්ලේ කලේ මාර දුකක් ආවේ බන්, සිරවටම හිතුනේ... මොකක්ද ?
    නොදැක්ක දෙවි දේවතවෝන්ට වදිනවට වැඩ්ය මේ වගේ අහින්සක දුප්පත් මනුස්සයෙකුට රුපියල් 10 ක් හරි දෙන්න පුලුවන්නම් ඒ පිනම ඇති මේ ජීවිතයට


    https://m.facebook.com/story.php?story_fbid=243960895989907&id=214535198932477

    YcTOihi.jpg