අයිස් පෙට්ටිය - Refrigerator

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
අයිස් පෙට්ටිය - Refrigerator

අයිස් පෙට්ටියක් ගන්න හිතන් ඉන්නේ..

Innovex eka hodai kiyala hamoma kiyanawa pawichi karana aya innawada?

energy saving ehema komada
Invertor model ekakuth dan thiyanawa 250L eka 64900 k




 

Iwan Paulusha

Member
Aug 20, 2016
21
8
0
මම හිතුවේ අයිස් කියනකොට අර කුඩු වගේ ගහන මත්ද්‍රවය ද කියලා
 

mbltch

Active member
  • May 1, 2012
    478
    53
    28
    innovex ලංකාවේ හදන එකක් නේද.inverter තියෙනවනම් 64 ට පාඩු නෑ බන්.lg වගේ ඒවා 75 පනිනවනේ.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    Try Whirlpool Macho
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    කිසි අවුලක් නෑ බන්. ලංකාවේ තමයි. හැබැයි ෆ්‍රිජ් එක හොඳයි. අපේ ගෙදරත් තියෙනව. අත්දැකීමෙන් කියන්නේ අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා කූල් එකත් වැඩියි. ඉක්මනට කූල් වෙනවා.
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    කිසි අවුලක් නෑ බන්. ලංකාවේ තමයි. හැබැයි ෆ්‍රිජ් එක හොඳයි. අපේ ගෙදරත් තියෙනව. අත්දැකීමෙන් කියන්නේ අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා කූල් එකත් වැඩියි. ඉක්මනට කූල් වෙනවා.

    Ow wall eka ganakama hinda ehema kiyala kiwwa. Light bill ekata ehema komada machan. un service hodata denawalu neda
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දන්න කෙනෙක් invertorකියන එක පැහැදිලි කරනවද????

    Inverter kiyanne Podi voltage ekak loku voltage ekakata harawana technic ekak. tube light eketh okama thamai wenne. ekai ekata yana current eka adu. Dan inverter technology eka fridge walatath awith. Podi current ekak loku ekakata harawala use karanawa.

    puluwan uparima saralawa kiwwe.