බදිනවනම් බැදපන් නුවර නංගි කෙනෙක් පිරිමි ළමයෙක් නුවර පළාතේ ගැහැණු ළමයෙක් සමඟින්ම විවාහ වියයුත්තේ ඇයි. හොඳම හේතු මෙන්න 01. නුවර ගැහැනු ළමයින් කිසිම භාහිර මේකප් කිරීමකින් තොරව වුවද ඉතාම පැහැපත් නිකැලැල් සමකට හිමිකම් කියති.