දුක_තමයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අද උදේ නැගිට්ටා. ගෙදර පිටි ඉවර වෙලා. ඒ මදිවට සීනිත් ඉවර වෙලා. බෝතලේ ඇලිලා තිබ්බ සිනි ටිකක් එක්ක කොපි එකක් හදා ගත්තා.

උදේට කන්න සල්ලිත් නැහැ. සිගරට් එකක් බොන්න කියලා සල්ලි ටික එක්කහු කරලා බැලුව, බැලින්නම් තියෙන්නේ රුපියල් 33 . තව රුපියල් දෙකක් මදි.

දැන් හන්දියේ පැත්තට ගිහින් නව ලංකා හෝටලේ පැත්තට යන්න ඕනේ. එකේ ඕනෙනම් දවසක් උනත් වැඩ කරන්න පුළුවන්. හවස යනකොට මුදලාලි රුපියල් 500 දෙනවා කෑමත් දීලා.

එකෙන් හවසට යනකොට එළවලු ටිකකුයි හලුයි සිනි , කිරිපිටි පැකට් එකකුයි අරන් යනවා. පුළුවන් උනොත් ගෝල්ඩ් ලීෆ් 3 ක් වත් ගන්නවා.
 
chathu4742

Well-known member
  • අද උදේ නැගිට්ටා. ගෙදර පිටි ඉවර වෙලා. ඒ මදිවට සීනිත් ඉවර වෙලා. බෝතලේ ඇලිලා තිබ්බ සිනි ටිකක් එක්ක කොපි එකක් හදා ගත්තා.

    උදේට කන්න සල්ලිත් නැහැ. සිගරට් එකක් බොන්න කියලා සල්ලි ටික එක්කහු කරලා බැලුව, බැලින්නම් තියෙන්නේ රුපියල් 33 . තව රුපියල් දෙකක් මදි.

    දැන් හන්දියේ පැත්තට ගිහින් නව ලංකා හෝටලේ පැත්තට යන්න ඕනේ. එකේ ඕනෙනම් දවසක් උනත් වැඩ කරන්න පුළුවන්. හවස යනකොට මුදලාලි රුපියල් 500 දෙනවා කෑමත් දීලා.

    එකෙන් හවසට යනකොට එළවලු ටිකකුයි හලුයි සිනි , කිරිපිටි පැකට් එකකුයි අරන් යනවා. පුළුවන් උනොත් ගෝල්ඩ් ලීෆ් 3 ක් වත් ගන්නවා.

    දැන් ඇයි ඕක අපිට කියන්නෙ...:frown:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    සිරි කොත පැත්තේ පලයන් හොඳ පුක් පාරකුත් එක්ක 1500 ක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,339
    24,838
    113
    අඬන්න එපා බන්, ඉස්තරම් සුරුට්ටුවක් ගහලා ගමේ උන්ට අඩුවට ඉන්ටනෙට් දීපන්, ගානක් හොයාගත්තැකි

    මචන් මට හොඳ ඉස්තරම් වර්ගයේ සුරුට්ටුවක් ගන්න ඕනේ , උබල දන්නා තැනක් තියනවද ? ෆුඩ් සිටි , කීල්ස් සුපර්මාර්කට් වල ගන්න තියනවද ?

    මචන් Ebay එකෙන් පොඩි ගැජට් එකක් ඔර්ඩර් කළා. ( Portable Used projector එකක් ) Item locationඑක තිබ්බේ Budapest හංගේරියා . අන්තිමට එවලා තියෙන්නේ වැරදි එකක්. නිකන් රවුටරයක් වගේ එකක්. එකේ පොඩි බටන් එකක් ටච් කළාම ඇන්ටනාවක් දිග හැරුණ. එකේ RJ45 කනෙක්ටර් එකකුත් තිබ්බ නෙට්වර්ක් වයර් එකක් එක්ක. මම නිකමනට මගේ පරණ Desktop එකට කනෙක්ට් කළා. පස්සේ බැලින්නම් මෙන්න ඉන්ටර්නෙට් එනවා එකෙන්. පට්ට ස්පීඩ්.

    මට තේරෙන්නේ නැහැ මේකෙන් කොහොමද නෙට් එන්නේ කියල . උදේ ඉඳල මම Desktop එකට ෆිල්ම් download කළා. එත් නවතින්නේ නැහැ.

    වැඩේ නැගලා යනවනම් මම උබලට විස්ටර දෙන්නම්. නැත්නම් ගස් යන වැඩක් ද දන්නේ නැහැ. IP address පෙන්නන්නේ රුමේනියන් එකක්.

    Download14.11 Mbps Upload 8.25

    කම්මැලි වගේ දැනුනෙතා් උබේ සෙක්සි ඩෝල් ඉන්නවනේ

    I just received my sexy toy. That was a cute doll. Unfortunately it was damaged. I contact my ebay seller and he asked me to ship back the item.

    I just want to know do I need to pay shipping fee?
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    රෝසි ආච්චි;20578081 said:
    අඬන්න එපා බන්, ඉස්තරම් සුරුට්ටුවක් ගහලා ගමේ උන්ට අඩුවට ඉන්ටනෙට් දීපන්, ගානක් හොයාගත්තැකි

    කම්මැලි වගේ දැනුනෙතා් උබේ සෙක්සි ඩෝල් ඉන්නවනේ

    :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රෝසි ආච්චි;20578081 said:
    අඬන්න එපා බන්, ඉස්තරම් සුරුට්ටුවක් ගහලා ගමේ උන්ට අඩුවට ඉන්ටනෙට් දීපන්, ගානක් හොයාගත්තැකි

    කම්මැලි වගේ දැනුනෙතා් උබේ සෙක්සි ඩෝල් ඉන්නවනේ

    :lol::lol: