..::[තෙල් නැතුව ලෝකේ වටේ (40000 Km Without Fuel)]::..
Bump එකක් දාගෙන යන්න

මේක historical mission එකක්
ලෝකේ වටේ solar power එකෙන් විතරක් ගිය පළමු ගමන මේක කිසිම වෙනත් ඉන්ධනයක් භාවිතා වෙලා නෑ
දවස් 23ක් 43,041 km ක ගමනක්
Solar Impulse 2 තමයි මේ plane එකේ නම 
Bertrand Piccard and André Borschberg කියන pilot ල දෙන්න තමයි මේක fly කරලා තියෙන්නේ
මේක single-seater aircraft එකක් carbon fiber වලින් තමයි හදල තියෙන්නේ
72m ක wingspan එකක් තියනවා
(ඒක Boeing 747 එකට වඩා ලොකුයි)
බර 2300kgක් මේකේ 17,248 solar cells තියනවා ඒකෙන් battery 4ක් charge වෙනවා 38.5kWh ගානේ
එකෙන් electric engine 4කට power එක දෙනවා 13.5kW / 17.5hp ගානේ 
මේක ඕන කාලයක් එක දිගට fly කරනන් පුළුවන් හැකියාවක් තියනවා එහෙම බැරි වෙන්න එකම හේතුව pilot ලගේ මහන්සිය තමයි
මේකේ average speed එක 28 mph (45 kmh) - 56 mph (90 kmh) කියල තමයි කියන්නේ. මේ ලෝකේ වටේ ගමනේදී Oman, India, Myanmar, China, Japan, the U.S., Spain, Italy, Egypt and the United Arab Emirates. Its North American stops included California, Arizona, Oklahoma, Ohio, Pennsylvania and New York, ඔය කියන රට වල නවත්තල තියනවා

මෙහෙම ලෝකේ වටේ ගමනක් මීට කලින් ගිහින් තියෙන්නේ 1999 දී Piccard කියන කෙනා ගිහින් තියනව තනියෙන් මෙහෙම හැබැයි hot air balloon එකක් අධාරයෙන්
ලෝකේ වටේ solar power එකෙන් විතරක් ගිය පළමු ගමන මේක කිසිම වෙනත් ඉන්ධනයක් භාවිතා වෙලා නෑ
දවස් 23ක් 43,041 km ක ගමනක්
Solar Impulse 2 තමයි මේ plane එකේ නම 
Bertrand Piccard and André Borschberg කියන pilot ල දෙන්න තමයි මේක fly කරලා තියෙන්නේ

මේක single-seater aircraft එකක් carbon fiber වලින් තමයි හදල තියෙන්නේ
72m ක wingspan එකක් තියනවා
(ඒක Boeing 747 එකට වඩා ලොකුයි) බර 2300kgක් මේකේ 17,248 solar cells තියනවා ඒකෙන් battery 4ක් charge වෙනවා 38.5kWh ගානේ