මරු සරුංගලේ නේද යාලුවනේ

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මරු සරුංගලේ නේද යාලුවනේ

    වත්තේ හුලං හංදා අපි සරුංගලයක් හැදුවා.. අපි හදපු සරුංගලේ ලස්සනයි නේද යාලුවනේ

    14079484_10210342058571645_149459572862714106_n.jpg


    14079820_10210342058691648_2791720789420929056_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    පහසින් අයියක් කඩා හැලෙනවා කියල ගමේ කෙල්ලෝ දුවයි යකෝ :lol:
     
    • Like
    Reactions: DangerMan119

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1655944.gif


    කොහොමත් ඉතිං ඔය සරුංගලේට...
    නග්ගන, බස්සන එක ඉතින් අලුත් දෙයක් නෙවෙයි නේ,
    හැබැයි පුතේ... නූලනම් කඩාගන්න එපා..!!
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    කිරි පැකට් එකකුත් ගට ගැහුවා..ටිකක් වෙලා යනකොට විදිනවා කිරි
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඇයි බන් ඕක ලෝකය සහ ලෝකයො එකට අරන් ගියෙ නැත්ද.....?:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් ඉතින් කෙල්ලෝ සෙට් එකක් එකතු වෙලා කිඹි සරුන්ගලයක් හදලා උඩ යැව්වා නම් හරි.
    ඊට පස්සේ පයි සරුන්ගලේ ඇන්ඩ් කිඹි සරුන්ගලේ දෙකම එකපාර උඩ යවලා කයිට් සෙක්ස් කියලා අලුත් එකක් හදලා ලෝකෙට ගෙනියන්න පුලුවන්.