පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටිය&#350

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටිය&#350

    පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී
    මුස්ලිම් කුමරියක් පොලිසියෙන් අල්ලයි


    Qatari%2Bprincess%2BShaikha%2BSalwa%2Bwas%2Bcaught%2Bhaving%2Ban%2Borgy%2Bwith%2B7%2Bmen%2Bin%2BLondon.jpg


    පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී
    මුස්ලිම් කුමරියක් පොලිසියෙන් අල්ලයි

    කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඞ් බින් ජසීම් බින් ජබෝර් අල් තානිගේ
    දියණිය වන ීයැසනය් ී්කඅ් කුමරිය ලන්ඩන් නුවර පිහිටි ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බ‍්‍රිතාන්‍ය පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි එක්සත් රාජධානිය මුල්කොටගෙන පවත්වාගෙන යන වෙබ් අඩවි රැුසක් පවසනවා.

    ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණ වලින් අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැුව්කරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් යුතු සහ සමූහ සංසර්ගය පිලිබඳව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස දන්වා ඇති බවයි. පොලිසිය විසින් ඇයගෙන් කරන ලද ප‍්‍ර‍ශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා නීති විරෝධී කිසිදු කටයුත්තක නිරත නොවූ බවය. තමා ගණිකා වෘත්තියේ යෙදුනා නොවන බවත්, තමන් පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත් එය බ‍්‍රිතාන්‍ය නීතියට අනුව වරදක් නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

    එහෙත් අපරාධ චෝදනා සහිත පුද්ගලයින් බාවිතා කිරීම සහ පිරිමින් ගණිකා සේවයේ යොදා ගැනීම එරට නීතියට පටහැනි බව පොලීසිය පෙන්වාදී ඇති අතර, කුමරිය සතුව රාජ්‍යතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් තිබීම හේතුවෙන් මේ පිළිබඳව බ‍්‍රිතාන්‍යයේ කටාර් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයට නොයැවීමට තානාපති නිලධාරීන් බලවත් උත්සාහයක යෙදී තිබෙනවා.
     
    • Like
    Reactions: sunerudx

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ෂික් අපිව සල්ලි ගෙවල ගන්න කෙල්ලෙක් නැහැනේ ලංකාවේ
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ෂික් අපිව සල්ලි ගෙවල ගන්න කෙල්ලෙක් නැහැනේ ලංකාවේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    6 ක්... මෙකිට පුදුම අමාරුවක්නෙ තියෙන්න ඇත්තෙ බන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඉතින් මායි උබයි ,කොට නිහාලයි ,කොලවරියයි,කසුනයි ,දත් කිබුලයි ,ස්කර්වියයි යමන්

    අනෙක් උන් කොහොම උනත් දත් කිඹුලා නම් අනිවා කැමති වෙය් ගෙදරදී කොට්ටක් පනින්නත් අමාරු නිසා