සිරිසේන ජාත්‍යන්තරේ දිනාගෙන

Oct 3, 2008
1,723
437
0
සිරිසේන ජාත්‍යන්තරේ දිනාගෙන

අඩෝ, බයියලා සේරම දැනගියව්, අපේ හිටං සර් නිකම්ම සරල සිරෙක් නෙවෙයි, බලපල්ලා ජාත්‍යන්තරේ දිනාගෙන තියෙන ලස්සන! යකෝ, ඔස්ට්‍රේලියාවෙං පගාවක් දිනාගන්නව කියන්නෙ නිකං සෙපඩයෙකුට කොරන්ඩ පුළුවං දෙයක්ද? :D

ශ්‍රී ලංකා දේශපාලන අම්බරේ කිරි සුදු හංසයා. ප්‍රජාතන්ත්‍රවාදයේ පියා. ලංකාව කවදාවත් අහලා තිබුන නැති “යහපාලනය” ලංකාවට අඳුන්වා දුන්න යහපාලන ජනාධිපති. ශ්‍රී ලංකා දේශපාලනයේ ශුද්ධෝධන රජ්ජුරුවෝ. වංචා දූෂණ ලංකාවෙන් නැති කරනවා කියලා පාරම් බාපු සුද්ධවන්ත ජනාධිපති. :D මහින්දගේ ලම්බෝගිනි, රත්තරං අශ්වයෝ,හෝටල ගැන තිබුනේ ටොය්යෝ අටවපු මඩ වෙබ් පිටුවල විතරයි.බලන් ගියාම හිටං ගහපු ගැහිලි ගැන යන්නේ ජාත්‍යන්තර පත්තර වල. මේවත් අර මනුස්සයාගේ ගිණුමට දාල හිටං අපිට කොකා පෙන්නලා තියෙන්නේ. :D

හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. :D:D:D:D:D:D:D:D

Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු. :D:D:D:D:D:D:D:D:D:D:D

14053964_816600721774101_5266284084817794522_n.jpg

Source -

http://www.smh.com.au/business/aust...s-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

http://www.theage.com.au/business/a...s-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    mewa boru ban my3 lokkata email yawala fund illanna ingirisi puluwanda hitan ? :P
    Sinhalen email gahuwata suddanta therenne nane :P Polonnaruwe inna ewun gen nam adara ganna athi campagin ekata ona taram
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුට හොරා හොරා කියන්නෙ කම්බ හොරු තමයි

    රාජිත- කමබ හොරෙක් නැවු 7ක් අරන් දත් ගලොල
    පාඨලි-පැනමා පේපර් වලින් මාට්ටු උනා හොරා කාපුව, ගල් අගුරු ගේන්ඩ කොටි 1800 හොරා කැව කියල ඔප්පු උනා.
    පොනිල්- මහ බැකුවෙන් බිලියන 1.9 හොරා කෑව කියල කොප් කමිටුවෙදි ඔප්පු උනා.
    සිරා- තෙර්ඩ් එකේ සීන් එක

    හොරු අල්ලන්ඩ කියල ලක්ශ 62 අම්බරුවො පත් කරල තියෙන්නෙ කම්බ් හොරු ටිකක්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    අනුට හොරා හොරා කියන්නෙ කම්බ හොරු තමයි

    රාජිත- කමබ හොරෙක් නැවු 7ක් අරන් දත් ගලොල
    පාඨලි-පැනමා පේපර් වලින් මාට්ටු උනා හොරා කාපුව, ගල් අගුරු ගේන්ඩ කොටි 1800 හොරා කැව කියල ඔප්පු උනා.
    පොනිල්- මහ බැකුවෙන් බිලියන 1.9 හොරා කෑව කියල කොප් කමිටුවෙදි ඔප්පු උනා.
    සිරා- තෙර්ඩ් එකේ සීන් එක

    හොරු අල්ලන්ඩ කියල ලක්ශ 62 අම්බරුවො පත් කරල තියෙන්නෙ කම්බ් හොරු ටිකක්.

    හොරු සමග හෙළුවෙන්

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එලකිරියෙ මොකක් හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් තියෙනව වගේ බන්. මේ ත්‍රෙඩ් සමහර එවුන්ගෙ බ්‍රව්සර් වල ලෝඩ් වෙන්නෙ නෑ වගේ. නැත්නම් රුචිරය, ගාස, නුවන් බුවා වගේ එවුන් අනිවාර්යෙන් කොමෙන්ට් එකක් නොදා යන්නෙ නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එලකිරියෙ මොකක් හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් තියෙනව වගේ බන්. මේ ත්‍රෙඩ් සමහර එවුන්ගෙ බ්‍රව්සර් වල ලෝඩ් වෙන්නෙ නෑ වගේ. නැත්නම් රුචිරය, ගාස, නුවන් බුවා වගේ එවුන් අනිවාර්යෙන් කොමෙන්ට් එකක් නොදා යන්නෙ නෑ.

    උන් දැන් සිරිකොතේ වලන් හෝදන්න එන්නෙ නැ වගේ බන්...
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේ ගැන ප්‍රසිද්ධ මාද්‍ය වල කිසිම දෙයක් කතා කරන්නේ නැහැ නේද ?
    යහපාලනය නිසා වෙන්න ඇති
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ei bn mewa gena tv eke noynne.kawruth kiyanaw ehuneth nahane

    තොරතුරු දැනගැනීමේ පණත සම්මත වෙලා නිසා කිසිම මාධඨයක මේ පුවත් පළකරන්න තහනම්...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එලකිරියෙ මොකක් හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් තියෙනව වගේ බන්. මේ ත්‍රෙඩ් සමහර එවුන්ගෙ බ්‍රව්සර් වල ලෝඩ් වෙන්නෙ නෑ වගේ. නැත්නම් රුචිරය, ගාස, නුවන් බුවා වගේ එවුන් අනිවාර්යෙන් කොමෙන්ට් එකක් නොදා යන්නෙ නෑ.

    නුවන් බුවා sahodarayage piya abhawappraptha wela kiyala aranchiyak awa. :(
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මේ ගැන ප්‍රසිද්ධ මාද්‍ය වල කිසිම දෙයක් කතා කරන්නේ නැහැ නේද ?
    යහපාලනය නිසා වෙන්න ඇති

    lankawe naa ,, Australia wala thiyanawa :D