කඩ්ඩෙන් chat කරන්න වරෙන්

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කඩ්ඩෙන් chat කරන්න වරෙන් 18+

    කඩ්ඩෙන් කතා කරන්න කෙනෙක් නැද්ද :D:D:D මෙන්න තියනවා පට්ටම ඇප් එකක් :P 18+ කිව්වට Fb ඉන්න ඕනි එකෙක්ට මේකෙන් වැඩක් ගන්න පුළුවන් ,පිස්සු නටන වෙලේ කඩ්ඩ හදා ගන්න ට්‍රයි එකක් දෙමු ;););)

    මෙන්න ලින්කුව..:yes::yes:

    https://apps.facebook.com/speak-in/English

    මේක භාශාවන් වර්ධනය කිරීමේ අරමුණින්ම තියෙන
    ඇප්ලිකේශන් එකක් නිසා
    අසහනකාරයො ,
    මනෝව්‍යාධීන් මෙතන නැහැ.
    එක පාරම කතා කරන්න ලැජ්ජයි නම්
    ඉස්සෙල්ල අනිත් අයගෙ කතා බහ
    අහං ඉන්න.
    ඊට පස්සෙ මයික් එක ඔන් කරං
    හිමින් සීරුවෙ කතාවට කෙනෙක්ව අල්ලගන්න.
    බය වෙන්න එපා.
    ඔයාට හිනාවෙන්න මෙතන කවුරුත් නෑ.
    සමහර අයගෙ ඉංග්‍රීසි දැනුම
    ඔයාටත් වඩා ගොඩාක් දුර්වල බව
    ඔයාට තේරේවි.
    දන්න ටික වනන්න.
    වැරදුනා කියල පොළව පලං යනවායැ..!
    :yes::yes::yes::yes:
     
    Last edited:

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    facebook eke neme ban mama

    ඒ වුනාට ඔය ඇප් එක පට්ට බන් අපිට තියන ලොකුම අවුල ලංකාවේ වුන් එක්ක කතා කරන්න ගියාම අපිට හිනා වෙනවනේ ,සුද්දෝ එහෙම නෑ බන් :D මටත් කඩ්ඩ බෑ මේක හොයා ගත්ත ගමන්ම උබලත් එක්ක බෙදා ගත්තේ :rofl:
     
    • Like
    Reactions: Mid Night Fighter

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    ඒ වුනාට ඔය ඇප් එක පට්ට බන් අපිට තියන ලොකුම අවුල ලංකාවේ වුන් එක්ක කතා කරන්න ගියාම අපිට හිනා වෙනවනේ ,සුද්දෝ එහෙම නෑ බන් :D මටත් කඩ්ඩ බෑ මේක හොයා ගත්ත ගමන්ම උබලත් එක්ක බෙදා ගත්තේ :rofl:

    aha ela ela machan +
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මචන් කොහොමද උන් කතා අකරණ එක අපි අහන්නේ

    අයියෝ බන් සිම්පල් නේ. කතා කරන තැනකට ගිහින් හීන් සීරුවේ වෙන කල්පනාවක ඉන්නවා වගේ ඉදන් අරුන් කතා වෙන දේ ගැන අහන් ඉදපන් කොල්ලෝ. :cool::cool::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අයියෝ බන් සිම්පල් නේ. කතා කරන තැනකට ගිහින් හීන් සීරුවේ වෙන කල්පනාවක ඉන්නවා වගේ ඉදන් අරුන් කතා වෙන දේ ගැන අහන් ඉදපන් කොල්ලෝ. :cool::cool::lol:

    poddak hitapanko ehenam aayi parak try karala balanna :yes::yes: