සෝලා පැනල එකක් හයි කරන්න
යාලුවනේ මෙතන සොලා පැනල් ගැන දන්න කස්ටිය ඉන්නවනම් පොඩ්ඩක් ආවනම් බලන්න...
*සෝලා පැනල් එකක් ගෙදර හයි කරනවානම් මොනවද සලකල බලන්න ඕන කරුණු...
*කියක් විතර වියදමක් යයිද ,
ඔයාල දන්න දේවල් තියනවනම් කතා කරමු බලන්න
යාලුවනේ මෙතන සොලා පැනල් ගැන දන්න කස්ටිය ඉන්නවනම් පොඩ්ඩක් ආවනම් බලන්න... *සෝලා පැනල් එකක් ගෙදර හයි කරනවානම් මොනවද සලකල බලන්න ඕන කරුණු...
*කියක් විතර වියදමක් යයිද ,
ඔයාල දන්න දේවල් තියනවනම් කතා කරමු බලන්න