මරුසිරා;20595258 said:පෝර්න් බලද්දිම මැරිලා ඉපදිච්ච එකෙක්ද කොහෙද ..![]()
මරුසිරා;20595258 said:පෝර්න් බලද්දිම මැරිලා ඉපදිච්ච එකෙක්ද කොහෙද ..![]()

එහෙම වෙන්න බෑ බන්.
පොර්න් බලල මැරිච්ච උන්ට මිනිස් ආත්මයක් ආයෙත් ලබාගන්න ආත්ම ගානක් ඉන්න් වෙයි. ලෝකෙ පලවෙනි පොර්න් එක හදල තියෙන්නෙ මීට අවුරුදු 70-80කට විතර ඉස්සෙල්ල , ඉතින් මූ ලොකෙ පලවෙනි පොර්න් එක බල්න ගමන් මැරුනත් මෙච්චර ඉක්මනට ආයෙත් මිනිස් ආත්මයක් ලබාගන්න බෑ.
She's really pretty...![]()

එතකොට තමන්ගෙම බිරිඳ එක්ක ලිංගික සංසර්ගයේ යෙදී ඉන්නකොට මැරුනොත් කොහෙ උපදියිද?