ඉඩම් අවුලක්, නීතිය දන්න කෙනෙක් ඉන්නවද?
මේකයි අවුල
මන් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මෙහෙ ඉඩම් සේල් එකකින් ඉඩම් කෑල්ලක් ගත්ත
එතන අපි දන්න තරමින් බිස්නස් එක දෙකක් උනා
wise group කියල එකක්, පෑන් ඒශියා බෑන්ක් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකෙ කෙනෙක්ගෙ ගෲප් එකක්ලු
ගොඩක් කෑලි විකිනිලා මන් ඉතින් බලල එකක් ගත්තා
වෙන් කරන්න 50,000ක් දෙන්න ඔනි ඒකත් දුන්න
එතන කලින් ඉඩම් අය්ති කට්ට්ටියත් අපි දන්නවා එයාලගෙන් මෙයාල ඉඩම ගත්ත බවත් දන්නවා
අරන් දැන් දවස් 5ක් වගේ වෙනවා
එයාල කියලමයි දුන්නෙ ඔප්පුව තාම රෙගිස්ටර් උනේ නෑ කියල යැව්ව එකේ කොපියක් දුන්න
එයාල රෙගිස්ටර් කරන්න යැව්වෙ මේ මාසෙ 11 කිව්වා
එයාලගෙ ලෝයර් ගාව අත්සන් කරමු කිව්වා
මන් කිව්ව නෑ අපේ ලොයර් කෙනෙක් ඉන්නවා, අපි ඉඩම් ගනුදෙනු කරන්නෙ එයා හරහ කියල
මෙයාලත් කිව්ව අවුලක් නෑ හරි එහෙම කරමු කියලා
අර දුන්න 50,000 එක්ක එයාල සයින් එකක් ගත්ත ඉඩමෙ ගනුදෙනු 31 ට කලින් ඉවර කරනවා කියල
සහ කෑශ් දෙනව නම් 66,000 ක ඩිස්කවුන්ට් එකකුත් දුන්න ඉඩමට
( අම්මත් එකක් ගත්ත )
සල්ලි ගෙවල කරල අපේ ලොයර් ගවට අපි අවම එයා කිව්ව මෙහෙමයි මේ ඔප්පුව තාම රෙජිස්ටර් වෙලා නෑ ඒ නිසා ඒක එනකම් මේක කරන්න බෑ කියලා
දැන් මේක එයාල්ට කිව්වම එයාල කියනව එහෙම එකක් නෑ ඔප්පු රෙගිස්ටර් නොවුනට වෙන්න දාල තියෙන්නෙ ඒ නිසා කලේකි කියලා, 31 ට කලින් නොදුන්නොත් අර ඩිස්කවුන්ට් එක නෑලු ( අපිට නම් කිව්වෙ නෑ එහෙම කතාවක් එයාල කිව්වෙ කෑශ් කරනව නම් ඩිස්කවුන්ට් එක දෙනව කියල )
සහ මෙයාල තාම ලයිට්, වතුර දීල නෑ හැබැයි ලයිට් ගන්න සල්ලි බැන්දපුව හෙම නම් පෙන්නුවා
මට කවුරු හරි ලෝ එක දන්න කෙනෙක් කියනවද
1.ඔප්පුව රෙජිස්ටර් වෙන්න කලින් එයාලට මෙහෙම ඉඩම් ලියල දුන්නැකිද?
2.ඔප්පුව රෙජිස්ටර් වෙනකම් පත්තිරු බලන්න බැරිද?
3.ලයිට් වතුර දෙනව කියල කටින් කිව්ව පලියට පිලිගන්න පුලුවන්ද?
4.එයාලගෙ සයිට් එකේ ( එයාල දුන්නෙ නෑ මන් සර්ච් කරල ගත්තෙ ) ලන්කාවෙ කිසිම කෙනෙක්ගෙ කන්ටැක්ට් එකක් නෑ, AU එකක්
http://www.thewisegroup.com.au/agents

Last edited: