*සිත් සසල කරන ඡායාරූප කිහිපයක්.*

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
*සිත් සසල කරන ඡායාරූප කිහිපයක්.*

*සිත් සසල කරන ඡායාරූප කිහිපයක්.*
*සිත් සසල කරන ඡායාරූප කිහිපයක්.*
*සිත් සසල කරන ඡායාරූප කිහිපයක්.*
*සිත් සසල කරන ඡායාරූප කිහිපයක්.*


බලාපොරොත්තු නොවූ අවාසනාවන්ත සිදුවීමක් වෙන්නට පෙර ලබා ගත් සිත් සසල කරන ඡායාරූප කිහිපයක් ගැන විස්තරයි මේ...
:sorry::sorry:

මොහොතක් හිතමු අපි එදිනෙදා ජිවිතේ අපේ පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක ගන්න ෆොටෝ එක,නැත්තම් තමන්ම ගන්න සෙල්ෆිය තමන් මිය යන්න අවසාන මොහොතකට පෙර ගත්ත එක නම්..
(එවන් අවාසනාවක් සිදු නොවේවා !!නොවේවා..!!:no:) නමුත් කවුරුවත් එහෙම හිතනවද ??
පහත සඳහන් ඡායාරූප වලින් පෙන්වන්නේ එවන් බලාපොරොත්තු නොවූ අවාසනාවන්ත සිදුවීමක් සිදු වෙන්නට මොහොතකට පෙර ඔවුනොවුන් විසින් ලබා ගත් ඡායාරූප කිහිපයකුයි...

.
.
.
.



1.
අන්තිම සෙල්ෆිය..


cuNySGs.jpg

මේ සෙල්ෆි ඡායාරූපය ගෙන ඇත්තේ නෙදර්ලන්ත ජාතික Gary Slok විසින්..වම් පසින් සිටින්නේ ඔහුගේ මවයි..
නමුත් අවාසනාවන්ත සිදුවීම වන්නේ මෙය ඔවුන් ගෙන ඇත්තේ Malaysia Airlines අයත් අතුරුදන් වූ MH17 යානය ගුවන් ගත වීමට මොහොතකට පෙරදී වීමයි..අවාසනාවට මෙය ඔවුන්ගේ අවසාන ඡායාරූපය යි.

.
.
.
.


2.
සමුගැනීමේ සිනහව..

f12Vl53.png

22හැවිරිදි Gabriela Hernandez නම් තරුණිය සිය දිවි නසා ගැනීමට මොහොතකට පෙර ඇය විසින්ම මෙම ඡායාරූපය ෆේස්බුක් හි පල කර තිබුණා .
මේ ඇය විසින් ෆේස්බුක් හි තැබූ සටහන..

pU6J0FF.png

.
.
.
.3.
අවාසනාවන්ත නිවාඩු ගමන..

7GOuLh2.png

Dave Hally විසින් මෙම ඡායාරූපය ගත්තේ සිය බිරිද සහ දියණිය සමග නිවාඩුවක් සදහා යන අතරතුරයි.නමුත් අවාසනාව වන්නේ ඔවුන්ද මේ ගමන යන්නේ අතුරුදන් වූ MH17 ගුවන් යානයෙන්..


.
.
.
.

4.
ඛේදජනක Snapchat සෙල්ෆිය..

fyOnN6D.jpg

මෙය Stephanie Hernandez විසින් ගත් ඡායාරූපයක් ..මෙහි පිටුපසින් සිටින්නේ තුවක්කුවක් අතින් ගත් ඇයගේ පෙම්වතා යි. අවාසනාව නම් ඊට මොහොතකට පසු ඔහු විසින් එම තුවක්කුවෙන්ම ඇයගේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබීමයි.


.
.
.
.
5.
Happiness is..

AuRL11G.jpg

Robert Gilbin විසින් සිය ගැබ්ගත් බිරිදත් සමග ගත් මෙම ඡායාරූපය ෆේස්බුක් හි පල කර තිබුණා . නමුත් ඊට මොහොතකට පසු ඔහු විසින් ඇයව ඝාතනය කර ඇති අතර පසුව ඔහුද සිය දිවි නසාගෙන තිබෙනවා..


.
.
.​

6.
අවසන් රාජකාරිය..

dwc1PUp.jpg

මේ ඡායාරූපයේ සිටින්නේ නාසා හි චැලෙන්ජර් කාර්ය මණ්ඩලයයි. මේක 1986 ජනවාරි 28 ගත් ඡායාරූපයක්. මේ මොවුන් අභ්යවකාශ යානයට ඇතුළු වීමට මොහොතකට පෙර ගත් ඡායාරූපයක්..නමුත් අවාසනාව, යානය පිටත් වී තත්පර 73ක් තුල එය විනාශ වන අතර ඡායාරූපයේ සිටින කාර්ය මණ්ඩලයේ 7 දෙනාම එයින් ජිවිතක්ෂයට පත් වෙනවා..

.
.
.

7.
Russian daredevil..

JzPELLS.jpg

මේ ඡායාරූපයේ සිටින්නේ රුසියානු ජාතික Andrey Retrovsky. මේක Instagram හි පල කල ඡායාරූපයක්. කණගාටුදායක සිදුවීම වන්නේ මේ ඡායාරූපය ගෙන තත්පර කිහිපයකින් ඔහු ගොඩනැගිල්ලෙන් බිමට වැටී මිය ගොස් තිබීමයි..


.
.
.


8.
අවාසනාවන්ත සන්ධ්‍යාව...

aWQZzLR.jpg

මෙහි සිටින්නේ ඇමෙරිකානු නිලියක් වන Sharon Tate. මෙය 1969 අගෝස්තුවල දී ඇයගේ දරු ගැබට මාස 8ක් පමණ දී ඇයගේ නිවසේදීම ගත් ඡායාරූපයක්..නමුත් එදිනම හවස Charles Manson නම් දරුණු අපරාදකරු විසින් ඇයව ඝාතනය කර තිබෙනවා..



.
.
.


9.
නයගරා ඇල්ලේ ඛේදවාචකය..

3DPHpsq.jpg

මේ අවාසනාවන්ත සිදුවීම සටහන් වී තිබුනේ ඡායාරූපයේ සිටින යුවලගේ කැමරා වෙයි .එහි පසුබිමෙහි රතු ඇදුමින් සැරසී සිටින ජපන් ජාතික කාන්තාව ඡායාරූපය ගෙන මොහොතකට පසු පහලින් ගලා යන නයගරා ඇල්ල ට වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා..


.
.
.

10.
පැරිස් ප්‍රහාරයේ ශෝකාන්තය..

X51BCmM.png

මේ සෙල්ෆි ඡායාරූපය Gilles Leclerc විසින් ඔහුගේ පෙම්වතියත් සමගින් ගෙන ඇත්තේ 2015 නොවැම්බර් මස සිදුවූ පැරිස් වෙඩි තැබීමට සුළු මොහොතකට පෙරයි..වෙඩි තැබීමෙන් ඡායාරූපයේ සිටින Gilles Leclerc මියගිය අතර ඔහුගේ පෙම්වතියට පමණක් දිවි ගලවා ගැනීමට වාසනාව උදා වුණා ..




:sorry::sorry::sorry::sorry::sorry:

තොරතුරු ගත්තේ මෙතනින්.
 

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඇත්තටම Malaysia Airlines MH17 මොකද උනේ බන් තම හොයාගෙන නැද්ද
     
    • Like
    Reactions: sri D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    tfs...rep

    ඇත්තටම Malaysia Airlines MH17 මොකද උනේ බන් තම හොයාගෙන නැද්ද
    danne na mchn..missile ekakin ghala bima dala kylane kynne..:sorry:
    Thanks mchnla..rep back..
    :(
    ko pics nane?
    ai mchn penne nadda??:confused:
    හපෝ.. :sorry:
    ප්ලේන් ක්‍රෑෂ් එකට කලින් ෆොටෝස්නම් දකිනකොටත් හෙන අවුල් වගේ..:baffled:
    +Rep

    Ow mchn..ekkenekta wat jeewath wenna luck ekak nane..
    rep back...