Microsoft අපිට නඩු දාන්න යනව

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Microsoft අපිට නඩු දාන්න යනව

    අපේ company එකට Microsoft එකෙන් ලියුමක් එවල තියනව windows pirate copies තියනවනම් නඩු දානව කියල.

    උන්ට review එකක් කරන්න දෙන්නලු.

    මොකද්ද මචංලා කරන්න පුලුවන්.

    original windows ගත්තොත් මේ වෙලාවෙ හැටියට afford කරන්න අමාරුයි.

    windows වලට හොඳ alternative එකක් තියනවද​
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    අපේ company එකට Microsoft එකෙන් ලියුමක් එවල තියනව windows pirate copies තියනවනම් නඩු දානව කියල.

    උන්ට review එකක් කරන්න දෙන්නලු.

    මොකද්ද මචංලා කරන්න පුලුවන්.

    original windows ගත්තොත් මේ වෙලාවෙ හැටියට afford කරන්න අමාරුයි.

    windows වලට හොඳ alternative එකක් තියනවද​

    මොකද්ද මචන් Company එක? Finance company එකක්ද? අපිටත් බලාපොරොත්තුවෙන් ඉන්න වේවි වගේ. :sorry::sorry:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Microsoft eke Work karana kenek magen package ekak ganna awa. mama Eyagen ahuwa Hora Copy allanawada kiyala.. podi podi than Wala nam apita owa karanna Time na kiwwa. Police , Check karala nadu danawa kiwwa.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,049
    1
    11,083
    113
    පිස්සුද ඔයි.. නිකන් සල්ලි අපරාදේ.. ඊට ලාබයි වින්ඩොස් ගන්න එක. අනිවා මයිරො දිනන නඩුවක්නේ..

    apo dinnanna widi tiyenawa.. :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡෙනුවින් වලට මාරු වෙන්න පොඩි කාලයක් දෙනවලු නේද බන් මමත් හරියටම සීන් එක දන්නේ නෑ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Microsoft eke Work karana kenek magen package ekak ganna awa. mama Eyagen ahuwa Hora Copy allanawada kiyala.. podi podi than Wala nam apita owa karanna Time na kiwwa. Police , Check karala nadu danawa kiwwa.
    උන් නිකන් මේ කැෆේ, ගෙවල් වගේ එවට නම් එන්නේ නැ.. XP යුස් කරන උන්ටත් අවුලක් නැ සපොට් නවත්තපු නිසා.. ඔකේ ගොඩක්ම කේස් එක බැන්ක්ස්, සුපර් මකට්, ඉන්ශුවරන්ස් ට්‍රැවල් එජන්සි, වගේ ඒවට. එකෙනුත් බැන්ක්ස් නම් දැන් පයිරේට් සීන් නැ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,753
    113
    Dubai
    හප්පා දැන් පාර දෙන්න වගේ යන්නේ. මේ ඩුබායි වල ගොඩක් කොම්පැනි වල හොර කොපි බන් පාවිච්චි කරන්නේ. ඒත් උන් අල්ලන්නේ නෑනේ. රෙද්දේ ලංකාවේ තමයි හැම මගුලක්ම. මැෂින් 20ක් කියන්නේ ලේසි නෑ මචෝ. ශේප් එකක් දා ගන්නවත් පුලුවන් වෙයිද දන්නේ නෑ. එකක් දෙකක් නම් උන් කාලයක් දෙයි මේ කාල සීමාවෙදි ඔරිජිනල් එක ගන්න කියලා. 20ක් උන එක පොඩ්ඩක් අවුල්.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Ebay eken mamanam gathe ban windows 10 dollar 15ta. Elata weda. Mage lap ekata hardware lock wela thiyenne nikanma active wenawa. Umbalath e wage wedak karapalla.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඡෙනුවින් වලට මාරු වෙන්න පොඩි කාලයක් දෙනවලු නේද බන් මමත් හරියටම සීන් එක දන්නේ නෑ.
    පොඩි කාලයක් කියලා සීන් එකක් නැ.. අහු උනොත් ඔප්ශන් දෙකයි එක්කො නඩු නැත්තම් ජෙනුයින් ගන්න එක. අහු උනේ නැත්තම් කේස් නැ.. ට්‍රයල් පිරියඩ්, ප්‍රොබේශන් එව්වා නැ..