සිරිසේන නම් පල් හොරා..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරිසේන නම් පල් හොරා..

    ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල

    ජනපතිට එල්ල වූ ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල හෙළිවෙයි!

    මේ දිනවල ලංකාවේ ප්‍රමුඛතම සිදුවීමක් විය යුතු නමුත් අවාසනාවට එසේ සිදුවී නැති ඔස්ට්‍රේලියානු අල්ලස් සිද්ධිය ගැන මම මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා. මේ පිළිබද පසුගිය බුහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ කතා කලාම විදේශ ඇමති මංගල සමරවීර මහතා කියනවා පාර්ලිමේන්තු ඉස්තාවර නියෝග අනුව ජනාධිපතිවරයාගේ හැසිරීම ගැන කතාකරන්න බෑ. ඒ නිසා මගේ කතාව හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කලා. නමුත් මා ඒ අවස්ථාවේදීත් පෙන්වා දුන්නා මම මේ කතා කරන්නේ ජනපතිතුමන් ගැනවත් එතුමන්ට චෝදනා නැගීමක් ගැනවත් නෙමෙයි කියන එක. මම මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියානු මාධ්‍යවල හැසිරීම ගැන . ඒ වගේම මේ සිදුවීම සම්බන්දව ඒ වන විටත් ප්‍රතිචාර දක්වා නැති විදේශ අමාත්‍යන්ශයේ හැසිරීම ගැනයි මා මේ අදහස් දක්වන්නේ කියා මම පැහැදිළි කලා. ඒ වගේම රටේත් ජනපතිතුමන්ගේත් කීර්තිනාමය ආරක්ෂාකරගැනීම ගැනයි මේ කතාකරන්නේ කියල කිව්ව.



    එතැනදී මූලාසනයේ හිටපු දෙමල ජාතික සංධානයේ අඩෙක්කලෛයිනාදන් මැතිතුමන් මගේ කතාව පිළිඅරගෙන මගේ කතාව කරගෙන යන්න ඉඩ දුන්නා. ඒ අවස්ථාවේදී මගේ කතාවේ අග හරියට යද්දී පිටතින් පණිවිඩයක් ඒ මහතාට ආවා. ඉන්පසු එතුමන් කියනවා ජනපතිතුමන් සම්බන්ධයෙන් මා කල ප්‍රකාශ හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කරන්න කියලා. මේ සිදුවීම් හරහා පේන්නේ මේ චෝදනා යටපත් කරන්න මේ ආණ්ඩුව මේ වන විට දැවැනිත උත්සහයක් දරන බවයි.
    ජනපතිවරණ සමයේ දී ජනපති මහින්ද පරදවන්න මෙගා ඩීල් පිලිබඳ මෙගා බොරු කිව්වා. ආණ්ඩුව පත් වී මාස 20ක් සම්පූර්ණ වෙනවා. එක මෙගා ඩීල් එකක් පිලිබඳ නඩු දැමීම තබා විමර්ශනයක් වත් තබා තිබෙනවා ද? අධිවේගී මාර්ග වලින් 90%ක් තිබෙන්නේ කොමිස් කියලා පා ච රණවක ඇමතිතුමා කියන විට වත්මන් ආණ්ඩුව කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න කලින් ආණ්ඩුව කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගමටම ඊට වඩා වැඩි මිලකට ලබා දෙනවා. කලින් වතාවේ කොමිස් මුදල් 90% නම් දැන් එය 95%ක් විය යුතුයි. ඒ වගේම මහ දූෂණ කියූ අධිවේගි මාර්ග, නොරොච්චලේ, මත්තල ගුවන් තොටුපල මාගම වරාය පිලිබඳ අඩුම ගණනේ විමර්ශනයක් වත් තිබෙනවා ද?
    දැනට නඩු පවරා තිබෙන්නේ මොනවාට ද ? පලාත්පාලන ආයතන වලට කොඩි කණු බෙදීම, සිල් ඇත්තන්ට සිල් රෙදි බෙදීම වැනි හැම ආණ්ඩුවක්ම කළ දේවල් වලට. අද මෙගා ඩීල් පිලිබඳ කතා කරපු අයගේ කටේ පිට්ටු ද කියන ප්‍රශ්නය මතු වෙනවා. “කල කල දේ පල පල දේ“ යන සිංහල කියමන සිහිපත් කරමින් එදා බොරු කියූ අයට අද පව් පලදෙන්න පටන් අරන්.


    දෛවයේ සරදමක් කියන්නේ මට විරුද්ධව බොරු චෝදනා නැගීමට යොදා ගත් ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන්මයි ජනපතිට එරෙහිව චෝදනා එන්නේ. මුළු රටම කම්පනයට ලක් කරමින් රටේ ජනාධිපතිවරයා අල්ලස් ඉල්ලූ බවට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපේ එෆ්සීඅයිඩී එකට ලැබෙන සුරංගනා කතා වගේ පැමිණිල්ලක් නොවේ මේක. වෙනත් පැමිණිල්ලක් පිලිබඳ විභාග කරන විටයි මේ සිද්ධිය පිලිබඳ සාක්ෂි මතු වෙන්නේ.


    ස්මෙක් නමින් හඳුන්වන ස්නෝවි මවුන්ටන්ස් ඉංජිනියරින් කෝප් නමැති පර්ත් පදනම් කර ගත් ඉදි කිරීම් සමාගම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ ජැක් බොනිෆස් 2001 දී ඉවත් කරනවා. ඔහු ඊට එරෙහිව නඩු දානවා. 2007 දී ඒ නඩුවේ දී තමන් කොන්ත්‍රාත් දිනා ගැනීම සඳහා විදේශීය ආණ්ඩු වලට පගාව දුන් බව ජැක් හෙලි කරනවා. ඒ පාරේ ගිහින් ලෝක බැංකු අරමුදල් යොදා බංගලිදේශයේ කල ව්‍යාපෘතියක් තමන්ට ලබා ගන්න ස්මෙක් එම ආණ්ඩුවට පගාව දුන් බවට ලෝක බැංකුව සොයා ගන්නවා. 2013 සැප්තැම්බර් 12 දින මේ බව ඔස්ට්‍රේලියානු පොලීසියට දැනුම් දෙනවා. ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විට තමයි ජනාධිපති සිරිසේන අල්ලසක් ඉල්ලූ බවට සඳහන් ඊමේල් අනාවරණය වන්නේ.


    පරීක්ෂණය අනුව ස්මෙක් සමාගම වේල්ලක් ඉදි කිරීම ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් දිනා ගන්නවා. ප්‍රසම්පාදන මණ්ඩලය මෙම සමාගම තෝරා ගත්තත් ටෙන්ඩරයේ දැවැන්ත වටිනාකම නිසා ඊට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් සිරිසේන ඇමතිතුමා අත්සන් කරන්නේ නැතුව කල් මරනවා. ඊට පස්සේ සමාගමේ නියෝජිතයින්ට එන්න කියා පණිවිඩයක් යවනවා. ඒ අනුව ස්මෙක් සමාගමේ ලංකාවේ ඒජන්ත ඇමතිතුමා හමු වෙන්න යනවා. ඇමතිතුමාගේ හමුව පිලිබඳ ලංකාවේ ඒජන්ත ඔස්ට්‍රේලියාවට යැවූ විද්‍යුත් තැපෑලේ ඒ හමුව පිලිබඳ විස්තරයක් තිබෙනවා. “මම ඇමතිතුමා හමු වුණා. ඉදිරි මැතිවරණ සඳහා ආධාරයක් ඉල්ලුවා. ඒ පිලිබඳ විස්තර සම්බන්ධිකරණ ලේකම් සමග සාකච්ඡා කරන්න කිව්වා. ඇමති මණ්ඩල පත්‍රිකාවක් අත්සන් කරන්න කලින් මෙහෙම කරන්න වෙනවා කියා සම්බන්ධිකරණ ලේකම් කිව්වා. ටෙන්ඩරයේ වටිනාකමෙන් ප්‍රතිශතයක් යෝජනා කරන්නැයි ලේකම්වරයා මට කිව්වා“.
    ජූනි 15 ඒජන්ත විසින් ඔස්ට්‍රේලියාවට තවත් විද්‍යුත් තැපෑලක් යවනවා. ඒකේ කියනවා කොන්ත්‍රාත් එකෙන් 1%ක් ඉල්ලුවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 25ක් කියලා. මේ මුදල ගෙවීම උඩයි ඇමතිතුමා ඇමති මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබීම සිදු වන්නේ. ඒ නිසා මේකට ප්‍රමුඛතාවය දෙන්න කියා. ඒ අයම අපිව හොයා ගෙන ආව නිසා මේක මහඟු අවස්ථාවක්. අපිට ඉදිරියටත් මේ ඇමතිතුමා හරහා තවත් කොන්ත්‍රාත් ගන්න පුළුවන්.
    ඔස්ට්‍රේලියාවේ පොලීසිය මේ පිලිබඳ පරීක්ෂණ කර ගෙන යනවා. ඔස්ට්‍රේලියාවේ පොලීසිය සොයන්නේ “දූෂණ විරෝධි වීරයා“ කියලා “ලංකාවේ කෙජ්රවාල්“ කියලා බටහිර විසින්ම ඔසවා තැබූ නායකයාට වුණු දෙයක්.



    ලංකාවේ ජනාධිපතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුටවත් විදේශීය පොලීසියක් විසින් අල්ලස් ගැනීම පිලිබඳ විමර්ශනයක් පැවැත්වී නෑ. මේ වගේ නින්දාවක් ලංකා ඉතිහාසයේ කවර කාලයක වත් සිදු වී නෑ.
    මෙතරම් දැවැන්ත සිදුවීමකට ජනාධිපතිගේ ප්‍රතිචාරය කුමක්ද? මම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මේ පිලිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගන්න නීතිපතිට උපදෙස් දුන්නා. මොක්කද නීති පතිට කරන්න පුළුවන්. කිසිම දෙයක් නෑ. ලංකාවේ නීතිපතිට පුළුවන් අපේ රටේ දූෂණයක් නම් හොයල බලන්න. ලංකාවේ නීතිපතිට ඕස්ටේලියාවේ මාධ්‍යවලට එරෙහිව කටයුතු කරන්න බලයක් නෑ. මේ පිළබද ඔස්ට්‍රේලියාවේ සිදු වන්නේ එම සමාගම පගාව දුන්නා ද කියන පරීක්ෂණය විතරයි. ඒ සමාගම කියන්නේ “ඇමතිතුමා ඉල්ලුවත් අපි දුන්නේ නෑ කියා“. එම සමාගම දුන්නා කියා ඔප්පු නොවුණොත් ඒ ඔස්ට්‍රේලියානු පොලීසියේ පරීක්ෂණය ඉවරයි. නමුත් අපේ රටේ කීර්තිය රැක ගන්න නම් තවමත් ඉතුරු වෙලා තිබෙනවා නම් ජනාධිපතිගේ කීර්තිය රැක ගන්න නම් මේ පිලිබඳ ලංකා ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම විමර්ශනය සිදු විය යුතුයි. ඒ නිසා ලංකාවේ දැනට ජීවත් වී සිටින සියළුම හිටපු අගවිනිසුරුවරුන් සහ විගණකාධිපතිවරුන්ගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර තමන්ගේ නම කෙසේ වෙතත් රටේ නම රැක දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.


    – අරවින්ද අතුකෝරල
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බොරු චෝදනා එල්ල කරලා, මේ රට රැකගත්තු නායකයාව ගෙදර යවපු පාපය, ගෙවන්න පටන්ගත්තා විතරයි... ලබන ජනවාරි වෙද්දී ඉතුරු ටිකත් පොන්සිරාට ගෙවන්න වෙයි...
    ඒ ඔක්කොටමත් වඩා, මේ රට බේරගන්න ජීවිත පූජා කරපු රණවිරුවන්ව හිරේ දාපු පව මුට මැරිලත් ගෙවාගන්න බැරි වෙයි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරිසේන, උබට සාප වේවා!!

    මූ හරි බෞද්ධයා ලු.. සරල ගැමියා ලු...
    හැබැයි මහා සංඝරත්නය එක්ක සම අසුන් වල හිද ගැනීම සුදුසු නොවන බව මූ දන්නේ නෑ ලු... කොටින්ම කිව්වොත් හාමුදුරු කෙනෙක්ට අසුනක් පනවනකොට සුදු රෙද්දක් දාන්න ඕනේ කියල මේ පොnන ගැමියා දන්නේ නෑ ලු....
    ඌ දන්නේ පොර වගේ ෆොටෝ එකට ඉන්න විතරලු....

    9J0G3xAeL2Q5068Wt5ceiB8PBBJNma01.jpg

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියපු බොරු පල දෙන කාලෙ ඇවිත් සිරාට රෙද්දත් නැතුව තමයි ගෙදර යන්ඩ වෙන්නෙ ,
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රී තිරුපති යැවුවෙ නිලූකා…

    Sumane.jpg




    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පවුල මහින්ද රාජපක්ෂ ගිය පාරේ තිරුපති යවා ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියවන නිලූකා ඒකනායක බව වාර්තා වේ.
    නිලූකා ඒකානායක යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නක්ෂත්‍ර කටයුතු කරන නිල තැනැත්තිය වේ. මහින්ද රාජපක්ෂගේ නැකැත් බලා දේශමාන්‍ය සුමනදාස අබේගුණවර්ධන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයෙන් පිදුම් ලැබුවා සේ මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ රාජකීය නැකැති කත වූ නිලූකා ඒකනායකට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය පරිත්‍යාග කළේය.

    නවීන යැයි කියනු ලබන රනිල් වික්‍රමසිංහටත්, ලිබරල් චින්තනය දොරේ ගලන මංගල සමරවීරත් නැකැත් බලවා ගන්නේ නිලූකා ඒකනායක හරහාය.
    එළඹ ඇති ඒරාෂ්ටකයකින් බේරීමට නිලුකාගේ උපදෙස් පිට තිරුපති ගිය මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පවුලේ සැම තිරුපති ගොස් අනාථ වූයේය. තිරුපති වැද යළිත් සිය වාහනයට පැමිණි මෛත්‍රිපාල ඇතුළු පවුලේ පිරිස දුටුවේ ඔවුන් හුදකලා වී ඇති බවය. ඔවුන් තිරුපති රැගෙන ගිය රියදුරු ඇතුළු ආරක්ෂකයින් මෛත්‍රීපාල පැමිණෙන විට කෝවිල ඇතුළට ගොස් සිට ඇත. විනාඩි 12 පමණ කාලයක් අතිශය අනාරක්ෂිතව මේ පිරිස තිරුපති කෝවිල අසල නන්නත්තාර වී සිට ඇත.
    ජනාධිපතිවරයා තිරුපති කෝවිල තුළ සිටියදී ප්‍රභූ ආරක්ෂකයින් මෙන්ම රියදුරා කෝවිල තුළට යෑම පිළිබදව ඉන්දියානු ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කියපු බොරු පල දෙන කාලෙ ඇවිත් සිරාට රෙද්දත් නැතුව තමයි ගෙදර යන්ඩ වෙන්නෙ ,

    රෙද්ද නෙමෙයි, බෙල්ලම නැති වෙයි මුගේ... මේ තියෙන්නේ අනාවැකිය...


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    President-Maithripala-Sirisena-and-_First-Lady-Jayanthi-receive-prasadam-from-the-priests-of-the-Tirupathi-temple-august-212016.jpg


    තිරුපති ගිහින් නම් මුට බේරෙන්න බැරි වෙයි... මේ රටේ සිංහල මිනිස්සුන්ගෙන් 90% කට වඩා මුට සාප කරනවා... මුළු ලෝකෙම ඉස්සරහ රටක් විදිහට නැගීගෙන ආපු ගමන, මේ ආප්පපාලයා එක දවසෙන් ආපස්සට හැරෙව්වා...

    ලක්ෂ ගානක් මිනිස්සු හැමදාම මුට සාප කරද්දී, ඒකෙන් ගැලවෙන්න තිරුපති ගිහිල්ලා නම් මදි වෙයි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Tirumala_2981443f.jpg



    පබයෙක් උනත්, මරණ බය ඇතිවෙන බව දැක්වෙන පින්තූරයක් තමයි මේ...:sorry:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    සිරිසේන පව් බන්.. උට බැනල වැඩක් නැ. උව ෆෝම් කරේ චන්ද්‍රිකා, රනිල්, රාජිත, SF, TNA , මුස්ලිම් සෙට් එක. උන් කරන්නේ මුව use කරන එක
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Tirumala_2981443f.jpg



    පබයෙක් උනත්, මරණ බය ඇතිවෙන බව දැක්වෙන පින්තූරයක් තමයි මේ...:sorry:

    ඇත්තටම මුනම් මර බයෙන් ඉන්නේ නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලකාවෙ එතෙක් මෙතක් උන්න අසාර්ථකම ජනාධිපති හැටියට ඔකව ඉතිහාස ගත වෙනව,
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරිසේන පව් බන්.. උට බැනල වැඩක් නැ. උව ෆෝම් කරේ චන්ද්‍රිකා, රනිල්, රාජිත, SF, TNA , මුස්ලිම් සෙට් එක. උන් කරන්නේ මුව use කරන එක
    මචන්, මේ රටේ මිනිස්සු හොදට අදුනනවා, චන්ද්‍රිකා, රනිල්, රාජිත, SF ව.
    උන් මොන දහන්ගැටේ දැම්මත් මේ රටේ බහුතර සිංහල මිනිස්සුන්ගේ චන්ද ටික උන්ට ගන්න බෑ...
    අන්න ඒක දැනගෙන තමයි පබයා හීන් නූලෙන් ගේම දුන්නේ.. මොකටවත් නෙමෙයි, සිංහල බෞද්ධ චන්ද ටික කඩා ගන්න...

    උබ හිතනවද පොන්සිරා නැතුව සෝභිත හරි චන්දෙට ඉල්ලුවා නම් දිනයි කියල? නෑ... මූ හොදට ම දැනගෙන තමයි ආප්ප කාලා මහින්දට ගේම දුන්නේ... උගේ හිතේ තියෙන වෛරය , අවුරුද්දක් ගිහිල්ලත් අඩු වෙලා නෑ කියල ඌ කරන කතා වලින් තේරෙනවා ඇති..

    ඉතින් මූ නෝන්ජලයා, බබා, උව අනිත් උන් පාවිච්චි කරනවා වගේ බොලද කතා වලින් ආයිත් මූ කරපු දේ සාධාරණීකරණය කරන්න හදන්න එපා!!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්තටම මුනම් මර බයෙන් ඉන්නේ නේ
    හොද ආමි කොල්ලෙක්ට මුව හම්බුනොත් නම් ඇta දෙක මුගේ ඔලුවේ ඔතනවා...

    මහින්දට ආරක්ෂාව ඕන උනේ පර කොටියාගෙන් බේරෙන්න... මේ පබයට ආරක්ෂාව ඕන වෙන්නේ උට චන්දෙ දුන්න මිනිස්සුන්ගෙන් බේරෙන්න... ඔන්න ඕකයි වෙනස
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන්, මේ රටේ මිනිස්සු හොදට අදුනනවා, චන්ද්‍රිකා, රනිල්, රාජිත, SF ව.
    උන් මොන දහන්ගැටේ දැම්මත් මේ රටේ බහුතර සිංහල මිනිස්සුන්ගේ චන්ද ටික උන්ට ගන්න බෑ...
    අන්න ඒක දැනගෙන තමයි පබයා හීන් නූලෙන් ගේම දුන්නේ.. මොකටවත් නෙමෙයි, සිංහල බෞද්ධ චන්ද ටික කඩා ගන්න...

    උබ හිතනවද පොන්සිරා නැතුව සෝභිත හරි චන්දෙට ඉල්ලුවා නම් දිනයි කියල? නෑ... මූ හොදට ම දැනගෙන තමයි ආප්ප කාලා මහින්දට ගේම දුන්නේ... උගේ හිතේ තියෙන වෛරය , අවුරුද්දක් ගිහිල්ලත් අඩු වෙලා නෑ කියල ඌ කරන කතා වලින් තේරෙනවා ඇති..

    ඉතින් මූ නෝන්ජලයා, බබා, උව අනිත් උන් පාවිච්චි කරනවා වගේ බොලද කතා වලින් ආයිත් මූ කරපු දේ සාධාරණීකරණය කරන්න හදන්න එපා!!!


    පිස්සුද බන් මුව සදරණිය කරන්න. මුගේ අවලන් කම කියන්නේ මන්හින්ද්ගේ උපන්දිනේට ගංගාරමේ කරඩුවක් උසන් ගිහින් සුබ පැතුවේ. ඊට දවස් 2කට පස්සේ මු පැන්නේ. මු ප්‍රභාකරන්ටත් වඩා භයානකයි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්තටම මුනම් මර බයෙන් ඉන්නේ නේ


    ලබන ජනවාරි 22 ට කලින් මූ මැරෙනවා කියල දිනත් දුන්නට පස්සේ මර බය ඇති නොවී තියෙයිද?